ඇමෙරිකාව සහ ඊශ‍්‍රායලය වෙනුවෙන් ඔත්තු බැලූවේ යැයි චෝදනා ලැබ සිටි ඉරාන ජාතික තරුණයන් දෙදෙනකු එම චෝදනාවලට වරදකරුවන් වීමත් සමඟ ඊයේ (19) එල්ලා මරා දැමුණි.
මරා දැමුණේ මොහොමඞ් හෙයිඩාර් සහ කොරෝෂ් අහ්මාදි නමැති තරුණයන් දෙදෙනාය.