එබෝලා රෝගයට ඖෂධයක් ලෙස යොදා ගැනීම සඳහා තවමත් පර්යේෂණ මට්ටමේ තිබෙන ඉසෙඩ් මැප් නමැති එන්නත ලබාදුන් ඇමෙරිකා ජාතික වෛද්‍ය කෙන්ට් බ්රාන්ට්ලි සහ ඇමෙරිකානු කාන්තාවක වන රයිට්බෝල් දෙදෙනා සම්පූර්ණයෙන් සුවය ලබා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
ඔවුන් මේ වනවිට ඇට්ලාන්ටාවේ එමොරි විශ්වවිද්‍යාලයීය රෝහලෙන් ඉවත්කැර ඇත. ලයිබීරීයාවේ සිට ඔවුන් දෙදෙනා ඇට්න්ටා එමොරි රෝහලට ගෙන එන ලද්දේ ගුවන් මගිනි.

