ගිනිකොන දිග ඊජිප්තුවේ සංචාරක බස් දෙකක් ගැටීමෙන් පුද්ගලයන් 38 දෙනෙක් මියගොස් 41 දෙනෙක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවන අවස්ථවේ විදෙස් සංචාරකයන් හතර දෙනකු ඇතුළු 80 දෙනකු බස්ව සිටි බව ද දැනගන්නට ඇත.