ඉරාන ඔත්තුකරුවන් කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට සෞදි අරාබි ආරක්ෂක අංශ ඊයේ (22) සමත් විය.
සෞදි අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශය පැවැසුවේ, ඉරාන ජාතිකයන්ට අමතරව සෞදි, ලෙබනන් සහ තුර්කි ඔත්තුකරුවෝ පිරිසක් ද අත්අඩංගුවට ගත් පිරිස අතරේ සිටිති.