ඉරාක අගමැති අල් මලිකි ඉන්දියාවේ සංචාරයක


ද්වී පාර්ශ්වික සබඳතා ඇතිකර ගැනීමේ අරමුණින්, ඉරාක අගමැති නූර් අල් මලිකි ඊයේ (23) ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට පැමිණියේය. ඉරාක අගමැතිවරයා සාදරයෙන් පිළිගැනීමට ඉන්දීය අගමැති මන්මෝහන් සිං පියවර ගත්තේය.