
90 දශකයේ යොවුන් හදවත් දිනූ, අතිශය ජනප්‍රිය ‘ඩෝසන්ස් ක්‍රීක්’ ටෙලි කතා මාලාවේ ප්‍රධාන චරිතයට පණ දුන් ඇමෙරිකන් නළු ජේම්ස් වැන් ඩර් බීක් දිවි ගමන අවසන් කළේය. ඔහුගේ වයස අවුරුදු 48 කි.
පසුගිය වසර කීපය පුරාවට ජේම්ස් වැන් ඩර් බීක් මහාන්ත්‍ර පිළිකාවකින් පීඩා වින්දේය. ඔහු මියගියේ පිළිකා රෝගී තත්ත්වය උත්සන්න වීය. තමන් පිළිකා රෝගියකු බව ජේම්ස් වැන් ඩර් බීක් ලොවට හෙළි කළේ 2024 දීය. ඒ සංවේදී වීඩියෝවකිනි.

