ආදීමයා ඕකිඩ් මලටත් එයි


වඳුරෙකුගේ හැඩරුව ගත් ඔකිඩ් විශේෂයක් ඉක්වදෝර් පෙරු කොලොම්බියා වැනි රටවල වැවෙන බව පරිසර වේදිහු පවසති.

මිටර් 2000කට වෑඩි උසැති කදුකරයේ  වැවෙන මෙම විශේෂ ඕකිඩ් වර්ගය නම්කර ඇත්තේ වදුරු ඔකිඩ් වශයෙනි. සාමාන්‍ය නිවසක මෙම මල් විශේෂය වැවිමට බෙහෙවින් අසිරු බව පරිසර වේදිහු පවසති.