Tik Tok තරුව මියයයි


ජනප්‍රිය Tik Tok තාරකාවක වන කයිලි මරීසා රූත් මරීසා රූත් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇගේ වයස අවුරුදු 36 කි.

කයිලි මරීසා රූත් මරීසා රූත් මියයෑමේ පුවත දැනුම් දී ඇත්තේ ඇගේ මව ය. කයිලි ගේ Tik Tok ගිණුමට සම්බන්ධ වී සිටි ෆලොවර්ස් ගණන 170,000 කට වැඩි යැයි ද පැවැසෙයි.

කයිලිගේ මරණය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් මෙතෙක් වාර්තා වී නැත.