ඕස්ට්‍රේලියාවේ සත්ත්ව විශේෂ 113 කට හදිසි උපකාර අවශ්‍ය වී ඇතැයි විශේෂඥ කමිටුවක් පෙන්වා දෙයි.
සයුරෙන් එතෙර
යාත්‍රාවක් පෙරළී රෝහින්ග්‍යා සරණාගතයින් 14 ක් මරුට
බංගලාදේශයේ දකුණු මුහුදු තීරයේදී යාත්‍රාවක් පෙරළී රෝහින්ග්‍යා සරණාගතයින් 14 දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.
ට්‍රම්ප් අයවැය සැලසුම් හෙළිකරයි
ලබන ඔක්තෝබර් මාසයෙන් ආරම්භ වන මූල්‍ය වර්ෂයට අදාළ අයවැය වියදම් පිළිබඳ අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය
නයිජීරියාවේ සංචාරක නැවතුම්පොළකට එල්ල වූ ප්‍රහාරයකින් 30 ක් මරුට
නයිජීරියාවේ ඊසානදිග බෝර්නෝ පළාතේ ඉස්ලාම් සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් 30 දෙනකු පමණ මියගොස්
ඩැමැස්කම් - ඇලෙප්පෝ අතර නගර මාර්ගය සිරියානු හමුදා පාලනයට
සති ගණනක් මුළුල්ලේ පැවැති ගැටුම්වලින් පසු ඩැමැස්කම් නුවර හා ඇලෙප්පෝ නගරය සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක පාලනය සිය
ඔස්කාර් උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දකුණු කොරියාවට
ආසියාවට වැඩි ගෞරව අත්කර දෙමින්, ඔස්කාර් සම්මාන උළෙලේ ඉතිහාසය වෙනස් කරමින් , 2020 ඔස්කාර් සම්මාන උළෙල ඉංග්‍රීසි භාෂා
චීනයේ ව්‍යාපාරික කටයුතු යළි ඇරැඹේ
කොරෝනා වෛරසයෙන් උද්ගත වූ තත්ත්වය හමුවේ අත්හිටවූ චීනයේ ව්‍යාපාරික කටයුතු අද යළි අරඹා තිබේ.
ලෝකයට ප්‍රමාණවත් තරම් මුඛ ආවරණ නෑ
ලෝකයට ප්‍රමාණවත් තරම් මුඛ ආවරණ සහ අනෙකුත් ආරක්ෂිත උපකරණ නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
උගන්ඩාවේ ගෝරිල්ලන් සිව්දෙනෙක් අකුණු සැර වැදී මරුට
උගන්ඩාවේ වාසය කරන දුර්ලභ කඳුකර ගෝරිල්ලන් සිව්දෙනකු අකුණු සැර වැදීම හේතුවෙන් මියගොස් ඇතැයි සංරක්ෂණ කණ්ඩායමක් පව
කොරෝනා මඬින්න සියල්ල කරන බව චීන ජනපති කියයි
කොරෝනා වයිරසය පරාජයට පත් කිරීමට සියල්ල කරන බව චීන ජනාධිපති ෂී ජින්පින්ග් අද (7) ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්
නියෝග නොතකා චීනයේ සංචාරය කළොත් දඬුවම්
කොරෝනා වයිරසයෙන් බැට කන චීනයේ සංචාරය කළහොත් දඬුවම් කිරීමටත් දඬුවමක් වශයෙන් නැවත රටට පැමිණීම තහනම් කිරීමටත් සෞද
ඉතාලියේ අධිවේගී දුම්රියක් පීලි පනී - නියාමකවරු දෙදෙනා මරුට
ඉතාලියේ උතුරු ප්‍රදේශයේ ලොඩි ප්‍රාන්තයේ සීඝ්‍රගාමී දුම්රියක් පීලි පැනීමෙන් වූ අනතුරින් පුද්ගලයන් දෙදෙනෙකු මි
ඇමරිකානු ජනාධිපති කතානායක ගැටෙති
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ එරට කතානායක නැන්සි පෙලොසි අතර ආරවුල උග්‍ර වී ඇත.
තුර්කියේ හිම කුණාටුවකින් 26 ක් මරුට
තුර්කියේ නැගෙනහිර ඉරාන දේශසීමාව ආසන්නයේ කඳු බෑවුමක ඇති වූ හිම කුණාටුවක් හේතුවෙන් 26 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා
චීන වැසියන්ට නිවෙස්වලට වී සිටින්නැයි නියෝග
නව කොරෝනා වෛරසය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ චීන රජය එරට වැසියන් මිලියන ගණනකට නිවෙස්වලට වී සිටින්නැයි නියෝග කර ඇත.
‘‘කොරෝනා ගෝලීය අර්බුදයක්වීම වළක්වාගන්න පුළුවන්‘‘
මාරාන්තික කොරෝනා වෛරසය පුළුල් ගෝලීය අර්බුදයක් බවට පත්වීම වැළැක්වීමට හැකියාව තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි
මිනීමැරුම් චෝදනාවකට ලෙසතෝ රාජ්‍යයේ අගමැති ආර්යාව අත්අඩංගුවට
මිනීමැරුම් චෝදනාවකට ලෙසතෝ රාජ්‍යයේ ජනාධිපති ආර්යා මෙසියා තබානේ මහත්මිය පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
වුහාන් හී ගොඩනැගිලි 8 ක් රෝහල් කරයි
කොරෝනා වෛරසය පැතිරෙමින් පවතින චීනයේ වුහාන් නගරයේ ගොඩනැගිලි අටක් රෝහල් බවට පරිවර්තනය කරමින් පවතින බව එරට මාධ්‍ය
ඇමෙරිකානු සමාගමකින් මුදල් වංචා කළ පුද්ගලයකුට වසර 7 ක සිරදඬුවම්
ඇමෙරිකාවේ සමාගමක සමාගමක ඊමේල් පද්ධතිය හරහා අමෙරිකානු ඩොලර් මිලියන ගණනක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සි
සිරියාවේ තෙල්-ගෑස් නිධි 4කට රොකට් ප්‍රහාර
සිරියාවේ තෙල් සහ ගෑස් නිධි හතරකට රොකට් ප්‍රහාර එල්ල වී ඇතැයි එරට රාජ්‍ය පුවත් සේවය වන ‘සානා’ පුවත් සේවය අද (4) වාර්ත
කොරෝනා වයිරසයෙන් හොංකො වැසියෙක් මරුට
මාරාන්තික කොරෝනා වයිරසයෙන් චීනයෙන් පිටත දෙවැනි මරණය අද (4) හොංකොං වෙතින් වාර්තා විය.
‘‘ඇමරිකාව කොරෝනා ගැන ලොව පුරා භීතියක් ඇතිකරනවා‘‘
මාරාන්තික කොරෝනා වෛරසය සම්බන්ධව ඇමරිකාව ලොව පුරා භීතියක් ඇතිකරන බවට චීනය චෝදනා කරයි.
පළඟැටි වසංගතයක් නිසා සෝමාලියානු රජය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කරයි
පළඟැටියන් විශාල ප්‍රමාණයක් රට පුරා පැතිරීම නිසා සෝමාලියාව ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කර තිබේ.
වූහාන් නගරයේ සිටි ඉන්දීය ජාතිකයන් 324 ක් නිරෝධායන මධ්‍යස්ථාන දෙකකට
චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් මුදාගත් ඉන්දීය ජාතිකයන් 324 දෙනා නිරෝධායන මධ්‍යස්ථාන දෙකකට යොමු කිරීමට එරට බලධ
’දෙසතියක් ඇතුළත චීනයට ගියා නම් වීසා නෑ’
ඉකුත් සති දෙකක කාලයේ දී චීනයට ගිය විදේශිකයන්ට වීසා නිකුත් කිරීම නවත්වන බව වියට්නාමය අද (2) නිවේදනය කළේය.
ටැන්සානියාවේ දේව මෙහෙයක වූ කලබලයකින් 20ක් මරුට
ටැන්සානියාවේ උතුරු දිග ක්‍රීඩා භූමියක දේව මෙහෙයක් පැවැත්වෙන අවස්ථාවේ සිදුවූ කලබලයකින් 20දෙනකු පමණ මියගොස් බොහෝ
ඉරාකයට නව අගමැතිවරයෙක්
ඉරාකයේ නව අගමැතිවරයා ලෙස හිටපු සන්නිවේදන අමාත්‍යවරයෙකු වූ මොහොමඩ් තවුෆීක් අල්ලාවි මහතා පත්කර තිබේ.
හුබෙයි සිට එන විදේශිකයන්ට දකුණු කොරියාවෙන් තහනමක්
චීනයේ හුබෙයි පළාතට සංචාරය කළ විදේශිකයන්ට තම රටට ඇතුළුවීම තාවකාලිකව තහනම් කිරීමට දකුණු කොරියාව පියවර ගෙන ඇත.
වූහාන්වලින් මුදාගත් ඇමෙරිකානුවන් 1000කට නවාතැන් පහසුකම්
වූහාන් නගරයෙන් මුදාගන්නා ඇමෙරිකානු ජාතිකයන් 1,000කට නවාතැන් පහසුකම් ලබාදීමට ඇමෙරිකානු හමුදා කටයුතු කරනු ඇතැයි එර
ඉන්දියාවෙන් දෙවන කොරෝනා ආසාධිතයා හඳුනාගැනේ
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් නව කොරෝනා වයිරසය ආසාධනය වූ තවත් පුද්ගලයකු හඳුනාගත් බව ඉන්දීය රජය ප්රවෘත්ති නිවේදන

