යුක්රේන ගුවන් යානයට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් ගණනාවක් අත්අඩංගුවට ගෙන ඇතැයි ඉරානය පවස
සයුරෙන් එතෙර
චීනයේ මාර්ගයකදී බස් රථයක් ගිලා බැසීමෙන් 6ක් මරුට
මධ්‍යම චීනයේ කින්හයි පළාතේ මාර්ගයක බස් රථයක් ගිලා බැසීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෝ 6 දෙනෙක් මරණයට පත්වී තවත් 16
ලිබියා සාම සමුළුව බර්ලින් නුවරදී
‘ලිබියා සාම සමුළුව’ බර්ලින් නුවරදී පැවැත්වීමට ජර්මානු රජය තීරණය කර ඇතැයි එරට රජයේ ප්‍රකාශකයෙක් අද (13) පැවැසීය.
ස්වීඩනයේ අගනුවර පිපිරිමක්
ස්වීඩනයේ ස්ටොක්හෝම් අගනුවර පිපිරීමක් සිදුව ඇතැයි වාර්තාවේ. ජනතාව පදිංචිව සිටින ගොඩනැගිල්ලක මෙම පිපිරීම සිදුව ත
ඇමරිකානු භටයින් සිටින ඉරාක හමුදා කඳවුරකට ගුවන් ප්‍රහාරයක්
ඉරාකයේ උතුරු දිග පිහිටි බාලාද් ගුවන් හමුදා කඳවුරට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් නිලධාරීන් දෙදෙනකු ඇතුළු හතරදෙනක
පිලිපීනයේ තාල් ගිනි කන්ද සක්‍රීය වෙයි
පිලිපීනයේ මැනිලා නුවරට දකුණින් පිහිටි තාල් ගිනි කන්ද සක්‍රිය වීම හේතුවෙන් ආසන්න ප්‍රදේශ වල පදිංචි 8000 ක පමණ පිරිස
විරෝධතා ව්‍යාපාරයකට සහභාගී වූ බවට ඇති චෝදනා අසත්‍යයි
තෙහ්රාන් අගනුවර පැවැති විරෝධතා ව්‍යාපාරයකට සහභාගී වූ බවට තමන්ට එල්ල වන චෝදනා අසත්‍ය යැයි ඉරානයේ බ්‍රිතාන්‍ය තා
පකිස්තාන විදේශ ඇමැති ඉරානයේ - සෞදියේ සංචාරයක
මැදපෙරදිග කලාපයේ ඇති වී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා පාකිස්තාන විදේශ අමාත්‍ය ෂාහ් මෙහ්මූද් කුර
තායිවාන ජනපතිවරණයෙන් දෙවැනි වරටත් සායි ඉන්-වෙන් ජයගනී
තායිවාන ජනාධිපතිවරණයෙන් දෙවන වරටත් ජයග්‍රහණය කිරීමට වර්තමාන ජනාධිපතිනි සායි ඉන්-වෙන් සමත්වී තිබේ.
ඇමෙරිකාවේ කුණාටුවකින් 11 ක් මරුට
ඇමෙරිකාවේ දකුණු දිග ප්‍රදේශ හරහා හමා ගිය දරුණු කුණාටුවක් හේතුවෙන් 11 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.
යුක්රේන ගුවන් අනතුරේ සත්‍ය වසන් කිරිම ගැන විරෝධතා
යුක්රේන ගුවන්යානයට ප්‍රහාර එල්ල කිරීම පිළිබඳ සත්‍යය වසන් කිරීම හේතුවෙන් සිය ගණනක් උද්ඝෝෂකයෝ වීදි බැස ඉරාන බලධා
ඕමාන පාලක සුල්තාන් කබූස් බිල් සයිඩ් මිය යයි
දීර්ඝ කාලයක් ඕමානය පාලනය කළ සුල්තාන් කබූස් බිල් සයිඩ් මියගොස් තිබේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 79කි.
ජපානයේ අන්තර්ජාලය භාවිත කරන බාලවයස්කරුවන්ට නව නීති
බාලවයස්කරුවන් අන්තර්ජාලයට සහ පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහිවීම වැළැක්වීමේ අරමුණින් බටහිර ජපානයේ ප්‍රාදේශීය පාලන අ
ඉන්දියාවේ බසයක් ගිනි ගනී-20ක් මරුට
ඉන්දියාවේ උතුරු ප්‍රාන්තයේ කනවුජ් දිස්ත්‍රික්කයේ මාර්ගයක ගමන්ගත් බස් රථයක් හා ට්‍රක් රථයක් එකිනෙක ගැටී ගිනිගැ
ට්‍රම්ප්ගේ බලතල සීමා කරන්න යෝජනාවක් සම්මත වෙයි
යුදමය ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට ඇති බලතල සීමා කරමින් ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසයේ නියෝ
‘‘යුක්රේන ගුවන් යානය කඩා වැටුණේ මිසයිල ප්‍රහාරයකින්‘‘
ඉරානයේදී අනතුරට පත්වූ ගුවන් යානය මිසයිල ප්‍රහාරයකින් කඩා වැටුණු බවට බුද්ධි අංශ කිහිපයක තොරතුරුවලින් පෙනී යන බව
කිම් ජොන්ගේ උපන් දිනයට ට්‍රම්ප්ගෙන් සුබ පැතුම්
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් උන්ගේ උපන්දිනය වෙනුවෙන් සුබ පැතුම් එක් කර
‘‘යුක්රේන ගුවන් යානය කඩා වැටුණේ මිසයිල ප්‍රහාරයකින් නොවේ‘‘
යුක්රේන ගුවන් යානය කඩා වැටුණේ මිසයිල ප්‍රහාරයකින් බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ඉරාන සිවිල් ගුවන් සේවා අධ
නයිජර් රාජ්‍යයේ හමුදා කඳවුරකට එල්ලවූ ප්‍රහාරයකින් සෙබළු 25ක් මරුට
බටහිර අප්‍රිකානු රටක් වන නයිජර් රාජ්‍යයේ බටහිර, මාලි දේශසීමාව ආසන්නයේ පිහිටි හමුදා කඳවුරකට එල්ලවූ ප්‍රහාරයකින්
‘යුක්රේන ගුවන් අනතුර ගැන ඇමෙරිකා රාජ්‍ය ලේකම් සමඟ සාකච්ඡා කරනවා’
එකසිය හැත්තෑ හය දෙනකුට මරු කැඳවමින් සිදු වූ ගුවන් අනතුර සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්
ඉරාන - ඇමෙරිකා අර්බුදයට සංවාදයකින් විසඳුම් අවශ්‍ය බව ජගත් සංවිධානය කියයි
ඉරාන - අමෙරිකා අර්බුදයට සංවාදයකින් විසඳුම් ලබා ගත යුතු බව ජගත් සංවිධාන නියෝජිතයෝ අවධාරණය කරති.
කාශ්මීරයේ අන්තර්ජාල පහසුකම් නැවැත්වීම ව්‍යවස්ථාවට විරුද්ධයි
මතභේදාත්මක කාශ්මීර ප්‍රදේශයේ අන්තර්ජාල පහසුකම් නවතා දැමීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ යැයි ඉන්දීය ශ්‍රේෂ්
ඉරාන ප්‍රහාරයෙන් ඡාත්‍යන්තර ගුවන් ගමන් මාර්ග වෙනස්වෙයි
ඉරාකයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු දෙකකට ඉරානය මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ජාත්‍යන්තර ගුවන් ගමන්වල අර්බු
සරම්ප වසන්ගතයෙන් කොංගෝවේ 6000ක් මරුට
කොංගෝ රාජ්‍යයේ සරම්ප වසංගතයක් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 6000 ඉක්මවා ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
නයිජීරියාවේ සිදු වූ පිපිරීමකින් 30 ක් මරුට
නයිජීරියාවේ ඊසාන දිග බෝර්නෝ ප්‍රාන්තයේ පාලමක් මත සිදු වූ පිපිරීමක් හේතුවෙන් පුද්ගලයන් 30 දෙනෙකු මියගොස් ඇතැයි වා
ඉරාන පාර්ලිමේන්තුව නව පනතක් සම්මත කරගනී
ඇමෙරිකානු හමුදා සියල්ල “ත්රස්තවාදීන්” යැයි නම් කරමින් ඉරාන පාර්ලිමේන්තුව අද (7) නව පනතක් සම්මත කරගත්තේය.
ජර්මානු චාන්සලර්වරිය සතිඅන්තයේ රුසියාවට
ඉරාන ජෙනරාල්වරයා මරුමුවට පත්වීමත් සමඟ මැදපෙරදිග කලාපයේ ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජර්මාන
ට්‍රම්ප්ගේ තර්ජනය ප්‍රයෝජනවත් නැතැයි ජර්මානු ඇමැති කියයි
ඉරාකයට සම්බාධක පනවන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා කළ තර්ජනය “කිසිසේත් ප්‍රයෝජනවත්” නැතැයි ජර්ම
ඇමෙරිකාවෙන් පළිනොගන්නැයි නේටෝ සංවිධානයෙන් ඉරානයට උපදෙස්
පළිගැනීමට හේතුවන කිසිදු ක්‍රියාමාර්ගයක නියැලීමෙන් වළකින්නැයි නේටෝ සංවිධානය ඉරානයට දැඩි ලෙස අවධාරණය කරයි.
ජෙනරාල් සුලෙයිමානීගේ දේහයට ඉරානයේ උත්තරීතර නායකයා අවසන් ගෞරව දක්වයි
ඇමෙරිකානු හමුදා එල්ල කළ ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ ඉරානයේ ජෙනරාල් කසීම් සුලෙයිමානීගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට

