ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සහ අවට නගරවල එච්3එන්2 ඉන්ෆ්ලුවෙන්සා වයිරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව එරට මාධ්
සයුරෙන් එතෙර
නෙදන්යාහු කටාරයෙන් සමාව ඉල්ලයි
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු කටාර් රාජ්‍යයෙන් සමාව ඉල්ලා සිටියේය. ඒ, ධවල මන්දිරයේ දී ඇමෙරිකන් ජනා
ඊශ්‍රායල අගමැති ධවල මන්දිරයේ
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අතරේ හමුවක් ධවල මන්දිරයේ දී ප
ගාසාවට සාම සැලැස්මක්: ට්‍රම්ප් නෙදන්යාහු හමුවක්
ගාසා යුද්ධය අවසන් කිරීමට, ඇමෙරිකාව කරුණු 21 කින් සමන්විත සාම සැලැස්මක් ඉදිරිපත් කර ඇත. එම සාම සැලැසුම අනුව, ගාසා තීර
චීන කෘෂිකර්ම ඇමතිට අත්හිටවූ මරණ දඩුවමක්
අල්ලස් ලබා ගැනීමේ චෝදනා මත, චීනයේ හිටපු කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු අමාත්‍ය ටැංග් රෙන්ජියන්ට මරණ දඬුවම නියම විය.
ඇමෙරිකන් දේවස්ථානයකට ප්‍රහාරයක්
ඇමෙරිකාවේ මිචිගන් ජනපදයේ, දේවස්ථානයකට වෙඩි ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරය සඳහා තුවක්කුකරු පැමිණියේ මෝටර් රථයකින
ලෝකයේ උසම පාලම විවෘත වෙයි
‘හුවාජියැං ග්‍රෑන්ඩ් කැනියන් බ්‍රිජ්’ යනුවෙන් නම් කළ මෙම පාලම, නිරිතදිග චීනයේ ගුයිෂු පළාතේ පිහිටි හුවාජියැං මහ
රුසියාවෙන් යුරෝපයට අනතුරු
රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රොව්, නේටෝවට සහ යුරෝපා සංගමයට අනතුරු ඇඟවීමක් කර ඇත.
රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්
රුසියාව, යුක්රේනයේ කීව් අගනුවර සහ ඒ අවට නගර ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන
බුවලෝයි වියට්නාමයට
සුළි කුණාටුව සම්බන්ධයෙන් කාලගුණ විද්‍යාඥයන් අනතුරු ඇඟවීමත් සමඟ අනාරක්ෂිත ප්‍රදේශවල, 250,000 ක පිරිසක් ආරක්ෂිත ස්ථා
නිව්යෝක් ගිය කොලොම්බියා ජනපතිගේ වීසා අවලංගු කරලා
කොලොම්බියාවේ ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝගේ ඇමෙරිකානු වීසා අවලංගු කිරීමට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය
තලපති විජේගේ රැලියක තෙරපීමක්: 38 ක් මරුට
නළු තලපති විජේගේ තමිල්ලාගා වෙට්රි කසාගම් පක්ෂයේ දේශපාලන රැලියක් අතරතුරේ සිදුවුණු තෙරපීමකින් 38 දෙනෙක් ජීවිතක්ෂ
නේපාල විරෝධතා මෙහෙයවූ තරුණයා දේශපාලනයට
එලැඹෙන මහ මැතිවරණයට තමන් ඉදිරිපත් වන බව, තරුණ විරෝධතාකරුවන්ට නායකත්වය දෙමින්, නේපාල රජය පෙරළා දැමූ, විරෝධතාකරුවන
එක බිම් අඟලක් දෙන්නේ නෑ - තලේබාන්
ඇෆ්ගනිස්තානයේ බාග්රම් ගුවන් හමුදා කඳවුර ආපසු ඇමෙරිකාවට ලබා දෙන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇෆ්ගන
නාසා ආයතනය සඳ ගමනට සැරැසෙයි
එලැඹෙන 2026 වසරේ පෙබරවාරි මාසයේ සඳ වටා දින දහයක ගමනකට ගගනගාමීන් සිවු දෙනකු තෝරාගත් බව ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි.
ට්‍රම්ප් යුක්රේන ජනපති හමුවෙයි
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය පැවැත්වෙන අතරතුරේ, ඊට සහභාගී වූ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ ඇමෙර
ඇමෙරිකන් ජනපති විමර්ශනයක් ඉල්ලයි
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වූ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහු මුහුණ දුන් අකරතැබ්බ සම්බන්ධ
ප්‍රංශයේ හිටපු ජනපති අවුරුදු 5 ක් හිරේ
ප්‍රංශ මාධ්‍ය වාර්තා කළේ, ලිබියානු නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගෙන් යුරෝ මිලියන ගණනක නීතිවිරෝධී අරමුදල් ලබා ගැන
ට්‍රම්ප් නිසා ප්‍රංශ ජනපතිට අකරතැබ්බක්
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වීමට ඇමෙරිකාවේ නිව්යෝක් නුවරට ගොස් සිටින ප්‍රංශ ජනාධිපති මැක්රොන්ට අකර
ෂාරුක්ට ජාතික සම්මානයක්
ඉන්දීය ජාතික චිත්‍රපට සම්මාන උළෙලේ සම්මාන ප්රදානෝත්සවය පැවැත්විණි. සම්මාන ප්රදානෝත්සවය පැවැත්වූයේ 71 වැනි වර
ට්‍රම්ප් මක්ස් යාළුවෙලා
ඇමෙරිකාවේ ප්‍රබල දේශපාලන ක්‍රියාකරුවකු වූ චාලි කර්ක්ගේ අවමංගල්‍යයට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන්ම
ස්පයිඩර් මෑන් වැටිලා තුවාල වෙලා
පවුම් මිලියන 150ක වියදමින් නිපදවන නවතම මාවල් ‘ස්පයිඩර් මෑන් බ්‍රෑන්ඩ් නිව් ඩේ’ Spider-Man Brand New Day චිත්‍රපටයේ, රූගත කිරීම් ම
පලස්තීනය පිළිගැනීම ත්රස්තවාදයට උඩගෙඩි දිමක් නොවෙයි - කැනඩාව
පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගැනීම, ත්රස්තවාදයට උඩගෙඩි දීමක් හෝ අනුග්‍රහය දැක්වීමක් නොවන බව, කැනඩා අග්‍රාමාත්‍ය
පලස්තීනය පිළිගැනීම ත්රස්තවාදයට උඩගෙඩි දිමක් නොවෙයි - කැනඩාව
පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගැනීම, ත්රස්තවාදයට උඩගෙඩි දීමක් හෝ අනුග්‍රහය දැක්වීමක් නොවන බව, කැනඩා අග්‍රාමාත්‍ය
ට්‍රම්ප් ඇෆ්ගන් ගුවන් කඳවුර ආපසු ඉල්ලයි
ඇෆ්ගනිස්තානයේ බාග්රම් ගුවන් හමුදා කඳවුර ආපසු ඇමෙරිකාවට ලබා දෙන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇෆ්ගන
උතුරු කොරියානු නායකයා ට්‍රම්ප් හමුවන්න කැමතියි
තම න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් බලපෑම් නොකරන්නේ නම් හෝ කොන්දේසි ඉදිරිපත් නොකරන්නේ නම්, ඇමෙරිකාව සමඟ සාකච්ඡා ක
හරකා සීබ්රා කළාට ඉග් නොබෙල් ත්‍යාගය
සීබ්‍රාවකු මෙන් වර්ණ ගන්වා, සුදු සහ කළු ඉරි යෙදීමෙන්, ගවයන් සහ එළදෙනුන් උන්ට දෂ්ට කරන විෂ මැස්සන්ගෙන් ආරක්ෂා කිරී
පිලිපීනයේත් අරගලයක්ද?
දස දහසකට වැඩි විරෝධතාකරුවන් පිරිසන් මැනිලා අගන්රවරට රැස්වුණු අතර, ඔවුන් මර්දනයට කැරැලි සර්දන පොලිසිය යෙදවිණි.
ඉන්දියානුවන්ට දෙන වීසා ගාස්තු ඇමෙරිකාව ඉහළ දමයි
ඇමෙරිකාවේ රැකියා සඳහා විදේශිකයන් අවශ්‍ය නොවන බව අවධාරණය කරමින්, ඇමෙරිකාවේ රැකියා කරන ඉන්දියානුවන්ට ලබා දෙන එච්.1
රුසියාව යුක්රේනයට දිගට හරහට පහර දෙයි
යුක්රේනයේ කීව් අගනුවර ස්ථාන කීපයකට රුසියන් හමුදා මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් යුක්රේන

