බංග්ලාදේශය සිවුවැනි කොරෝනා රැල්ලට මුහුණ දෙමින් සිටින අතර, එරට සෞඛ්‍ය අංශ බිය පළ කර ඇත්තේ, මෙම සිවුවැනි කොරෝනා රැල
සයුරෙන් එතෙර
සර්පයෙක් කළ හදියක්: 10,000 කට විදුලිය නෑ
ජපානයේ විදුලිය උප පොළකට සර්පයකු රිංගා ගත් සර්පයකු හේතුවෙන් කොරියාමා නගරයේ 10,000 කට පැය ගණනක් විදුලිය බලය අහිමි විය.
චීනය යළි ජාත්‍යන්තර ගුවන් ගමන් අරඹයි
‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන්, වසර දෙකක තහනමකින් පසු, චීනය ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා අවසර ලබා දී තිබේ.
පාකිස්තාන රජය තලේබාන් සංවිධානය සාකච්ඡා අරඹයි
පාකිස්තානයේ ක්‍රියාත්මක තරීක් ඊ තලේබාන් ත්‍රස්ත සංවිධානයේ නායකයන් සමඟ සාකච්ඡා ආරම්භ කළ බව පාකිස්තාන රජය පවසයි.
චීනය සඳ අයිති කරගන්න හදනවා
චීනය ඔවුන්ගේ හමුදා අභ්‍යවකාශ වැඩසටහනක් යටතේ සඳ අයිති කර ගැනීමට උත්සාහ ගන්නවා යැයි ඇමෙරිකා ‘ජාතික ගගන විද්‍යාව ස
බ්‍රිතාන්‍යයේ මුදල් ඇමැති සෞඛ්‍ය ඇමැති ඉල්ලා අස්වෙති
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ රජය අර්බුදයකට ඇද දමමින්, එරට මුදල් අමාත්‍ය (චාන්සලර්) රිෂී සුනාක් සහ ස
මනාලිය හෙලිකොප්ටරයෙන් අරන් ගිහින්
ඇෆ්ගන් රජයට සම්බන්ධ, තලේබාන් සංවිධානයේ නායකයකුගේ මංගල උත්සවයක් පැවැත්වුණු අතර, මංගල උත්සවයෙන් පසු එම නායකයා මනා
ලුහාන්ස්ක් පළාත රුසියන් හමුදා ග්‍රහණයේ
යුක්රේනයේ ලුහාන්ස් නගරය ද අයත් ලුහාන්ස්ක් පළාත සම්පූර්ණයෙන් අල්ලා ගත් බව රුසියාව පවසයි. ලුහාන්ස්ක් පළාත අත්පත්
ඇමෙරිකාවේ නිදහස් දින පෙළපාළියකට වෙඩි ප්‍රහාරයක්
ඇමෙරිකාවේ නිදහස් දින සැමරුම් පෙළපාළියකට වෙඩි ප්‍රහාරයක් එල්ල වීමෙන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල
පාප් ධුරයෙන් ඉවත් වීමේ අදහසක් නැහැ
පාප් ධුරයෙන් ඉල්ලා අස්වීමේ කිසිදු අදහසක් නොමැති බවත්, තමන් පාප් ධුරයෙන් ඉල්ලා අස්වෙනවා යැයි පළ වන මාධ්‍ය වාර්තා
පුටින්ගෙන් බයිඩන්ට සුබ පැතීමක් නැහැ
ඇමෙරිකාව අද ජූලි 4 වැනිදා එරට නිදහස් දිනය සමරයි. ලෝකයේ සෙසු නායකයන් සියලු දෙනා නිදහස් දිනය නිමිත්තෙන් ඇමෙරිකන් ජන
ඩෙන්මාර්ක වෙඩි තැබීම ත්‍රස්ත ක්‍රියාවක් නොවේ
ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවර වෙළෙඳ සංකීර්ණ ගොඩනැගිල්ලේ සිදුවුණු වෙඩි තැබීම, ත්‍රස්ත ප්‍රහාරයක් නොවේ යැයි පොල
ඇමෙරිකන් විද්‍යාඥයන්ගෙන් අසූචි බැංකුවක්
විද්‍යාඥයන් ඔවුන් බලාපොරොත්තු වන ආකාරයෙන් සියලූ දේ සිදුකළහොත් ඔබගේ මල ජිවිතේ කුමන හෝ අවධියකදී භාවිතයට ගැනීම සඳ
‘කොවිඞ්’ නීති තව තවත් ලිහිල් කෙරේ
විදෙස් සංචාරකයන් සඳහා පනවා තිබූ ‘කොවාඞ්’ රෙගුලාසි තවත් ලිහිල් කිරීමට ඕස්ටේ්රලියානු රජය තීරණය කර තිබේ.
‘නේටෝ’ වැනි යුද සන්ධානයක් ආසියාවේ
චීනයෙන් සහ උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජන පිටුදැකීමට, ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සන්ධානය වැනි යුද
කෝපන්හේගන් නුවර වෙඩි තැබීමකින් 3 ක් මරුට
රයිෆලයක් අතැතිව ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර සුපිරි වෙළෙඳ සංකීර්ණ ගොඩනැගිල්ලකට කඩා වැදුණු පුද්ගලයකු කළ වෙඩි තැ
වසර 147 කට පසු ජපානය උණුසුම් වෙයි
නැගෙනහිර ජපානයේ උෂ්ණත්වය ඉහළ යමින් පවතී. කාලගුණ විද්‍යාඥයන් පෙන්වා දෙන ආකාරයට ජපානයේ උෂ්ණත්වය මෙසේ ඉහළ ගියේ වසර
උතුරු කොරියාවෙන් දකුණු කොරියාවට චෝදනා
තම රටට ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය බෝ කළේ අසල්වැසි දකුණු කොරියාව යැයි උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන් උන්
ඕස්ට්‍රේලියානු අගමැති ප්‍රංශ ජනපති හමුවෙයි
ඕස්ට්‍රේලියාවේ නව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් සහ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් අතරේ හමුවක් පැවැත්විණි.
’චාබා’ සුළි කුණාටුව චීනයට
කාලගුණ විද්‍යාඥයන් විසින් ’චාබා’ යනුවෙන් නම් කළ ප්රචණ්ඩ සුළි කුණාටුව චීනයට කඩා වැදුණි.
ලිබියානු පාර්ලිමේන්තුවට ගිනි තබති
ලිබියාවේ ටොබ්රුක් නුවර පිහිටි එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදුණු කලහකාරී විරෝධතාකරුවෝ, පාර්ලිමේන්තු ගොඩ
යුක්රේන සුප් කලාව ලෝ උරුමයක්
යුක්රේනයේ බෝර්ෂ්ච් සුප් පිසීමේ කලාව, යුක්රේන සංස්කෘතියට පමණක් නොව මුළු ලොවටම ඉතා වැදගත් බව පෙන්වා දෙමින්, අභාවයට
ඉන්දියාවේ ප්ලාස්ටික් තහනමක්
දිනෙන් දින උග්රවන පරිසර දූෂණය අවම කිරීමේ ක්‍රියා මාර්ගයක් ලෙස, එක් වරක් භාවිතයට ගන්නා ප්ලාස්ටික් සදහා තහංචි පැන
චීන ජනපති හොංකොං යයි
හොංකොං නුවර සංචාරයක් ආරම්භ කරමින් චීන ජනාධිපති ෂි ජින්පින් ඊයේ (30) හොංකොං නුවරට පැමිණියේය.
තලෙයිබාන් උත්තරීතර නායකයා එළියට ඇවිත්
සැගවී ජීවත් වන තලේබාන් උත්තරීතර නායක හයිබතුල්ලා අකුන්ඩාසා ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ආගමික නායකයන්ගේ සහභාගී
ළැව් ගිනි තර්ජන: මාචුපීචු අනතුරේ
ලොව නූතන පුදුම 7 ට ද අයත් වන පේරූ රාජ්‍යයේ, මාචු පීචු නමින් හැඳින්වෙන පුරාණ ඉන්කා නගරයේ නටබුන්, ළැව් ගින්නක් හේතුවෙ
පළමු කළු ජාතික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය
ඇමෙරිකාවේ 116 වැනි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ලෙස කෙටන්ජි බ්‍රවුන් ජැක්සන් දිවුරුම් දුන්නාය. කෙටන්ජි බ්‍රවුන්, ශ්‍ර
යුක්රේනයට තවත් ඩොලර් මිලියන 800 ක්
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් යුක්රේනයට ඇමෙරිකන් ඩොලර් මිලියන 8 ක හමුදා ආධාර පැකේජයක් ලබා දෙන බව පැවැසුවේය.
පිලිපීනයේ මාධ්‍ය නිදහස අහිමි වෙයි
පිලිපීනයේ හිටපු ඒකාධිපති ජනපති ෆර්ඩිනැන්ඩ් මාකෝස්ගේ පුතා ෆර්ඩිනැන්ඩ් මාකෝස් ජූනියර් (කනිෂ්ඨ) හෙවත් බොංග්බොංග්
ගෝලීය වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යයි
ඇමෙරිකා එක්සත් ජනපදයේ අමුද්‍රව්‍ය මිල ගණන් ඉහළ යෑම නිසා ගෝලීය වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් ඊයේ (30) සියයට දෙකකට ආසන්න අ

