මෙක්සිකෝවේ පිටිසරබද කුඩා ගම්මානයක, නගරාධිපතිවරයකු කිඹුලකු සමඟ චාරිත්‍රාණුකූල ආකාරයේ විවාහයක් සිදුවුණු බව විද
සයුරෙන් එතෙර
රුසියාව සමඟ ආරවුලක් ඇතිවේවි හිතුවේ නෑ
නැගෙනහිර යුරෝපයේ යොදවා ඇති හමුදා සෙබළුන් සංඛ්‍යාව වැඩි කිරීමටත් හේතු වූයේ කෙදිනක හෝ රුසියාව සමග ආරවුලක් හට ගනීව
ස්වීඩනය-ෆින්ලන්තය නේටෝවට එක්වුණාට කමක් නෑ
ස්වීඩනය සහ ෆින්ලන්තය ‘නේටෝ’ සාමජිකයන් වීම රුසියාවට ප්‍රශ්නයක් නොවන බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසය
’කොවිඩ් 19’ වෙනස් වෙලා: අවසන් නෑ
‘කොවිඩ් 19’ කොරෝනා වසංගතය වෙනස් වෙමින් පවතින නමුත් එය තවමත් අවසන් නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. ලෝක සෞඛ
සූර්ය බලැති මෝටර් රථයක් හදලා
ජම්මු සහ කාශ්මීරයේ, ශ්‍රී නගර් හි ගණිත ගුරුවරයකු සූර්ය බලයෙන් ධාවනය කළ හැකි විදුලි මෝටර් රථයක් නිර්මාණය කර ඇත.
යෝධ මඩුවා ගිනස් වාර්තා පොතට
කාම්බෝජයේ මීකොං ගංගාවෙන් හමුවුණු අඩි 13 දිග රාත්තල් 661 ක් බර මිරිදිය මඩුවා, ලොව විශාලතම මත්ස්‍යයා ලෙස ගිනස් වාර්තා
පාකිස්තානයේ විෂ වායු කාන්දුවක්
පාකිස්තානයේ රාවුල්පිණ්ඩි නගරයේ, රවාත් පළාතේ ළිඳක් තුළ විෂ වායු කාන්දුවක් සිදුවීමෙන් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්
බයිඩන් බිරිඳට-දියණියට රුසියාව තහනම්
ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් බිරිඳ මෙන්ම ඇමෙරිකන් ජනාධිපති ආර්යාව ද වන ජිල් බයිඩන් සහ බයිඩන්ගේ දියණිය ඇතුළු තවත්
ධවල මන්දිරය වඳුරු උණට එන්නත් බෙදීම අරඹයි
වඳුරු උණ (වඳුරු පැපොල) ව්‍යාප්තියේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කිරීමත් සමඟ, වඳුරු උණ ආසාදනය වීම වැළැක්වීමට නිපදවා ඇ
නේටෝ මහ සමුළුව ඇරැඹේ
නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ 2022 සමුළුව ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවරදී අද (28) ආරම්භ වීමට නියමිතය.
ඔමික්‍රෝන් ‘බී.ඒ.5’ වේගයෙන් පැතිරෙනවා
‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ විකෘතියේ ‘බී.ඒ.5’ උප ප්‍රභේද රටවල් රැසකට ව්‍යාප්ත වී ඇති බවත්, ඒ ගැන තමන් විමසිල්ලෙන් පසුවන බ
ඇමෙරිකාවේ මගී දුම්රියක් පීලි පනී
ඇමෙරිකාවේ මිසෝරි ජනපදයේ මගී දුම්රියක් පීලි පැනීමෙන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 200 කට වැඩි පිරිසක් තුවාල ලැ
‘බි්රක්ස්’ කණ්ඩායමට එක්වන්න ඉරානය-ආජන්ටිනාව කැමැතියි
නැගී එන ආර්ථිකයන්ට හිමිකම් කියන රටවල එකමුතුව හෙවත් ‘බි්රක්ස්’ කණ්ඩායම සමඟ එක් වීමට ඉරානය සහ ආජන්ටිනාව කැමැත්
වරායේ ක්ලෝරීන් විෂ වායු කාන්දුවක්
ජෝර්දානයේ අකාබා වරායේ සිදුවුණු විෂ වායු කාන්දුවකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණු බවත් 250 කට වැඩි පිරිසක් රෝගී වී ර
ට්‍රැක්ටර් ට්‍රේලරයක් තුළ මළ සිරුරු 40 ක්
ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ සැන් ඇන්තෝනියෝ නගරයේ දුම්රිය මාර්ගයක් අසල අතහැර දමා තිබූ ට්‍රැක්ටර් ට්‍රේලරයක් පරීක
වෙළෙඳ සංකීර්ණයකට මිසයිල ප්‍රහාරයක්
යුක්රේනයේ ක්රෙමෙන්චොක් නමැති නගරයේ සුපිරි වෙළෙඳ සංකීර්ණ ගොඩනැගිල්ලකට එල්ල වූ රුසියන් මිසයිල ප්‍රහාරයකින් 16 ද
නිව්යෝක් පෙළපාළියේ තෙරපීමක්
ඇමෙරිකාවේ නිව්යෝක් නුවර, සමලිංගික තරුණ තරුණියන්ගේ පෙළපාළියක් පැවැත්වෙද්දී, කලබලයක් හටගෙන තෙරපීමක් සිදුවිය.
දරුවන් මියයෑම අබිරහසක්
දකුණු අප්‍රිකාවේ, ටැවර්න් නගරයේ, රාත්‍රී සමාජ ශාලාවකට විනෝද වීමට ගිය අවුරුදු 13 ත් 18 ත් අතර වයසේ පාසල් සිසු දරුවන් 21
පුටින් විදෙස් සංචාරයකට සූදානම්
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් විදෙස් සංචාරයකට සූදානම් බව එරට ජාතික රූපවාහිනය නිවේදනය කර තිබේ. රුසියන් ජනා
රුසියාව ණය පැහැර හැරිය රටක් වෙයි
රුසියාව මැයි 27 වැනිදා කල් පිරුනු ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 100 ක බැඳුම්කර දෙකක් සඳහා ලබා දුන් සහන කාලය ඊයේ (27)
‘මරුටි’ නිර්මාතෘ ක්‍රිෂ්ණමූර්ති අභාවප්‍රාප්ත වෙයි
ඉන්දියාවේ ‘මරුටි’ මෝටර් රථ නිෂ්පාදන සමාගමේ නිර්මාතෘ, වී. ක්‍රිෂ්ණමූර්ති අභාවප්‍රාප්ත විය.
රුසියාවේ රත්තරන් තහනම් කරන්න සැරැසෙයි
රුසියානු රත්රන් ආනයනය කිරීම තහනම් කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, ජපානය සහ බ්‍රිතාන්‍ය තීරණය කර ඇතැයි විදෙ
රාත්‍රී සමාජ ශාලාවක 17 ක් මැරිලා
දකුණු අප්‍රිකාවේ ඊස්ට් ලන්ඩන් නුවර රාත්‍රී සමාජ ශාලාවක සිටි 17 දෙනකු මියගොස් ඇතැයි එරට පුවත් සේවා පවසයි.
ගැඹුරින්ම ගිලුණු නැවේ සුන්බන් හමුවෙලා
දෙවැනි ලෝක යුද්ධයේ දී ගිලුණු, ඇමෙරිකන් නාවික හමුදාවට අයත් යුද නැවක සුන්සුන් සොයා ගැනීමට හැකිවුණු බව ඇමෙරිකාව පවස
ඇමරිකාවේ ගිනිඅවි පාලනයට නව නීති
ගිනි අවි පාලනය කිරීමේ නව පනත් කෙටුම්පතට ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් අත්සන් තැබුවේය.
බෙලරූසයට න්‍යෂ්ටික යුද ශීර්ෂ
බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝගේ ඉල්ලීමකට අනුව, බෙලරූසයට න්‍යෂ්ටික යුද ශීර්ෂ ලබා දීමට රුසියන් ජනාධිප
’ජී7’ සමුළුව ජර්මනියේ
ලොව ප්රබලතම ආර්ථිකයන්ට හිමිකම් කියන රටවල එකමුතුව හෙවත් ‘ජී7’ සමුළුව, මෙවර ජර්මනියේ බැවේරියානු ඇල්ප්ස් කඳුකරයේ
බංග්ලාදේශයේ දිගම පාළම විවෘත කෙරේ
බංග්ලාදේශයේ දිගම පාලම එරට අග්‍රාමාත්‍ය ශීක් හසීනා අතින් විවෘත කෙරුණි. පද්මා ගංගලාවට ඉහළින් මෙම පාලම ඉදි කර ඇත්තේ
ඇමෙරිකාවේ ගබ්සා කර ගැනීමේ අයිතිය අහෝසියි
ඇමෙරිකානු කාන්තාවන්ට ගබ්සාවක් සිදුකර ගැනීම සඳහා ලබා දී තිබූ ව්‍යවස්ථාපිත අයිතිය වෙනස් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධික

