ඇමෙරිකාවේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවැත්වෙන 66 වැනි මහා මණ්ඩල සැසිවාරය අමතමින්, ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාම
සයුරෙන් එතෙර
අල් ජසීරා රූපවාහිනී ජාලයේ ප්රධානියා ඉල්ලා අස්වෙයි
ප්රකට රූපවාහිනී නාළිකාවක් වන අල් ජසීරා සේවයේ ප්රධානී වඩා කන්ෆාර් මහතා පෙරේදා (20) ඉල්ලා අස්විය. ඊට හේතුව මෙතෙක
හිටපු ඇෆ්ගන් ජනාධිපති රබානි මැරුවාට එරෙහිව රට පුරා උද්ඝෝෂණ
ඇෆ්ගනිස්ථානයේ හිටපු ජනාධිපති හා එරට රජයේ සාම කවුන්සලයේ වත්මන් සභාපති බහනුද්ඩීන් රබානි ඝාතනයට විරෝධය පළ කිරීම ප
කුවේටයේදී ප්රශ්න ඇතිවූ ලාංකික කාන්තාවෝ 70 ක් අද ආපසු එති
කුවේට් හි ශ්රී ලංකා තානාපති කාර්යාලයේ රැකවරණ නිවාසයේ රැඳී සිටි ශ්රී ලාංකික කාන්තාවන් හැත්තෑ දෙදෙනකු අද (20) පෙරව
2012 ප්රංශ ජනාධිපතිවරණයට එන්නේ නැහැ
තමාට මුහුණ පෑමට සිදුවූ අමිහිරි අත්දැකීම් ගැන තවමත් දුක්වන බවත් එම නිසා 2012 සමාජවාදී පක්ෂයෙන් දේශපාලනයට පිවිසීමට
ඉන්දියාවේ භූමිකම්පාවෙන් මියගිය ගණන 53 ට නගී
අග්නිදිග ඉන්දියාවේ සිකිම් ප්රාන්තයට, නේපාලයට හා ටිබැට් දේශයට පෙරේදා (18) බලපෑ දරුණු භූමිකම්පාවෙන් මියගිය ගණන 53
ඇෆ්ගනිස්ථානයේ ඇමෙරිකා කඳවුරකට කිලෝ නවදාහක බෝම්බයක්
ලෝකයම වෙළාගත් ත්රස්තවාදය ටිකෙන් ටික ඒ ඒ රවල්වලින් දුරස්ව යනවා වෙනුවට තවදුරටත් එම රටවල් පීඩාවට පත්කරමින් සිටි
ඉතාලි ජාතික කතකගෙන් සිංහල ටෙලි නාට්යයක්
ෆුල්වියා එතලේසෙ ඉතාලි ජාතික කාන්තාවකි. ඇය මාධ්යවේදීනියක්, ගුරුවරියක් මෙන්ම සිනමා අධ්යක්ෂකවරියකි. වසර ගණනාවක්
විදේශික ළමුන් බහුතරයක් සිටි මිලානෝහි පාසලක පළමුවැනි ශ්රේණිය වසා දමලා
ඉතාලියේ මිලානෝ නගරයේ විදේශික සංක්රමණිකයන් බහුලව වෙසෙන ප්රදේශයක පිහිටි ප්රාථමික පාසලක පළමුවැනි ශ්රේණිය
ලෝක වෙළෙඳ මධ්යස්ථානයේ ප්රහාරය පසුපස ඇමෙරිකාවත්...?
2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා ඔසාමා බින් ලාඩන්ගේ නායකත්වයෙන් යුතු අල් කයිඩා සංවිධානය ඇමෙරිකාවට මරාගෙන මැරෙන ප්
සැඟවී සිටින ගඩාෆි ප්රහාරයකට සැරසෙනවා
කැරැලිකරුවන් ටි්රපොලි අගනුවර අත්පත් කරගත් අවස්ථාවේදී සැඟවුණු ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆි සැඟවී සිට ක
හිටපු ජනපති මැන්ඩෙලා හොඳ සනීපෙන් ඉන්නවා - ද. අප්රිකාවේ එස්.ඒ.බී.සි ගුවන් විදුලිය කියයි
දකුණ අප්රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා මියගොස් ඇති බවට ඇතැම් මාධ්ය මගින් පෙරේදා (13) සිදුකළ ප්රචාරය
ඉරාකයේ හබානියා හමුදා කඳවුරේ බෝම්බ පිපිරීමක්
බටහිර ඉරාකයේ හමුදා කඳවුරකට අයත් බසයක අටවා තිබූ බෝම්බයක් ඊයේ (14) දහවල් පුපුරා යාම නිසා පුද්ගලයන් 15 දෙනකු මියගිය අතර 2
ලිබියානු කැරැලි නායක ජිබ්රිල් ජාතිය අමතයි
ලිබියානු ජාතික අන්තර්වාර රජයේ මෙන්ම කැරැලිකාර පාර්ශ්වයේ ද නායකයා වන මොහොමඞ් ජිබ්රිල් පෙරේදා (12) ටි්රපොලි නුවර
ගඩාෆි පුතු අල් සාදිට නයිගර් රාජ්යයේ රැකවල්
කර්නල් මුවම්මාර් ගඩාෆිගේ බාල පුතු අල් සාදි පෙරේදා (11) තම රටට පැමිණි බවත් ඔහුට රැකවරණ ලබා දෙන බවත් ලිබියාවේ අසල්වැස
ඉන්දියාවට මහ වැසි: ගංවතුරින් 18 ක් මරුට
ඇදහැලෙන මහ වැසි හේතුවෙන් නැගෙනහිර ඉන්දියාවේ ප්රාන්ත රැසක් ඊයේ (12) ජලයෙන් යටවූ අතර ලක්ෂ ගණනකට උන්හිටිතැන් අහිමි
ගඩාෆිගේ අවසන් බළ කොටුවට ප්රහාර
කැරලිකරුවන් විසින් ලිබියානු නායක මුවම්මර් අල් ගඩාපිගේ අවසාන බල කොටුව වශයෙන් සැලකෙන වානි වැලීඞ් නගරයට ප්රහාර
සැත්කමින් පසු සෝනියා ආපසු එයි
ඇමෙරිකාවේදී සැත්කමකට භාජන වීමෙන් පසු ඉන්දීය පාලක කොංග්රස් පක්ෂයේ සහ ගාන්ධි/නේරු දේශපාලන පරපුරේ නායිකා සෝනියා
රුසියානු ගුවන් යානයක් කඩා වැටී 43 ක් මරුට
ගුවන් ගත වී ස්වල්ප වේලාවකින් සන්නිවේදන කුලූනක ගැටුණු රුසියානු මගී ගුවන් යානයක් පෙරේදා (7) කඩා වැටුණු අතර එහි ගමන්
පාකිස්තානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාර දෙකක්
මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු ඊයේ (07) නිරිතදිග පාකිසථානයේ ක්වෙටා නගරයේ රජයේ කාර්යාල අසල බෝම්බ පුපුරවා ගැනීම
සර්බියාවේ හිටපු හමුදාපතිට අවුරුදු 27 ක සිරදඬුවමක්
සර්බියාවේ හිටපු හමුදා ප්රධානී මොමිසිලෝ පෙරිසික්ට (67) යුගෝස්ලෝවියාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ යුද අපරාධ අධිකරණය
ලොව ලොකුම කිඹුලා පිලිපීනයෙන්
දකුණු දිග පිලිපීනයේ අගුසාන් දෙල් සූර් ගම්මානයේ ගැමියන් බියට පත් කළ මීටර් 6.4 ක් දිග, කරදිය කිඹුල් රජු පණ පිටින් අල්ල
ගඩාෆි නයිගර් රාජ්යයට පලා ගියාදැයි සැකයක්
ලිබියානු බලඇණියක් රැගත් හමුදා රථ 250 ක් ඊයේ (6) නයිගර් රාජ්යයේ ඇගඬේස් නුවරට පැමිණි බවත් එම පිරිස අතරේ ලිබියා නායක මු
ඉන්දීය අගමැති බංගලදේශයට යයි
ඩකා නුවරදීය (ඒ.එෆ්.පී.) ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අදිටනින් ඉන්දීය අගමැති මන්මෝහන් සිං ඊයේ (6) අසල්වැසි
ගඩාෆිට පක්ෂ බානී වාලිඩ් නගරය අල්ලා ගැනීමේ මහ සටන ඇරඹේ
ලිබියා නායක මුවම්මාර් ගඩාෆිට පක්ෂපාතී නගරයක් ලෙස සැලකෙන ටි්රපොලි අගනුවරට කිලෝ මීටර් 140 ක් දුරින් පිහිටි ‘බානී
කැරලිකරුවන්ට වෙඩි තැබු ගඩාෆිගේ සුරූපිනියෝ
දකින කාගේත් නෙත් මුලින්ම යොමුවන්නේ ඇගේ දුඹුරු පැහැ දෑසට සහ රෝස පැහැති දෙතොල්වලටය. ලිබියාවේ ටි්රපොලි අගනුවර ම
ඇමෙරිකාව කැලඹූ අයිරින්
නිවර්තන කලාපීය සුළි කුණාටුවලින් ඇමරිකාව සෑම වසරකම පාහේ බැටකයි. නිවර්තන සුළි කුණාටු යනුවෙන් හැඳින්වෙන්නේ විශාල
ඉරානය හොර රහසේ න්යෂ්ටික අවි නිපදවනවා
න්යෂ්ටික වැඩසටහනට මුවාවී ඉරානය හොර රහසේ න්යෂ්ටික අවි බොහෝ ප්රමාණයක් නිර්මාණය කර ඇති බවට බුද්ධි අංශ වාර්තා ස
තුර්කිය ඊශ්රායල තානාපති නෙරපයි
මානුෂීය ආධාර තොගයක් රැගෙන ඉකුත් වසරේ ගාසා තීරයට ගිය නෞකාවට ඊශ්රායල හමුදා සෙබළුන් එල්ල කළ ප්රහාරයෙන් තුර්කි
සිම්බාබ්වේ ඡන්දය ලබන වසරේ
සිම්බාබ්වේ රාජ්යයේ විපක්ෂ කණ්ඩායම්වල විරෝධය නොතකා ලබන වසරේ මහ මැතිවරණයක් පැවැත්වීමට එරට ජනාධිපති රොබට් මුගාබ

