සයුරෙන් එතෙර

ඇමෙරිකන් හමුදා ප‍්‍රහාරයෙන් පාකිස්තාන සෙබළු 26 ක් මරුට

පාකිස්තාන/ඇෆ්ගන් දේශසීමාවේ පිහිටි පාකිස්තාන හමුදා මුරපොළ දෙකකට ඇමෙරිකා හමුදාව නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ග

දවස් 30 කින් ඉල්ලා අස්වෙනවා: යේමන ජනපතිගෙන් පොරොන්දුවක්

වසර 33 ක තම පාලනය අවසන් කරමින් දින 30 ඇතුළතදී ධුරයෙන් ඉල්ලා අස්වන බව යේමන ජනාධිපති අලී අබ්දුල්ලා සාලේ පවසයි. ජනාධිපත

ජනාධිපති ඔබාමාගේ හිටපු සමීපතමයකුට වසර 10 1/2ක සිර දඬුවම්

ඇමෙරිකා ජනාධිපති බරක් ඔබාමාගේ රජය වෙනුවෙන් චිකාගෝ ප‍්‍රාන්තයෙන් අරමුදල් රැුස් කරන්නෙකු ලෙස කටයුතු කළ හිටපු නිල

ජනතා විරෝධය හමුවේ ඊජිප්තු ඇමැති මණ්ඩලය ඉල්ලා අස්වේ

දින තුනක් තිස්සේ කයිරෝ නුවර පැවැති ජනතා විරෝධය උත්සන්න වී ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර ගැටුම් උග‍්‍රවීමත් සම

අරාබි ලීගයේ සාම සැලැස්ම සිරියා ජනපති ප‍්‍රතික්ෂේප කරයි

අරාබි ලීගය ඉදිරිපත් කළ සාම සැලැස්ම තමන් ප‍්‍රතික්ෂේප කරන බවත් සන්නද්ධ පිරිස්වලට දිගින් දිගටම පහර දෙන බවත් ධුරයෙ

ඉන්දියාවේ උත්තර ප‍්‍රාන්තය බෙදන්න මහ ඇමැතිනී මායාවතී සැරසෙයි

ඉන්දියාවේ වැඩිම ජනගහනයක් වෙසෙන ‘උත්තර ප‍්‍රදේශ්’ ප‍්‍රාන්තය, කුඩා ප‍්‍රාන්ත හතරකට බෙදීමේ යෝජනාවක් ප‍්‍රාන්ත ර

ආරක්ෂක ගිවිසුම අලූත් කරන්න ජනපති ඔබාමා ඕස්ටේ‍්‍රලියා යයි

ඕස්ටේ‍්‍රලියාව සහ ඇමෙරිකාව අතර හැට වසරක සිට පවතින ආරක්ෂක ගිවිසුම අලූත් කිරීම සඳහා ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාම

රාහුල් ගාන්ධිගේ ජන රැලියට විරෝධතාකරුවන්ගෙන් බාධා

ඉන්දීය පාලක කොංග‍්‍රස් පක්ෂයේ මහ ලේකම් රාහුල් ගාන්ධි මහජන රැලියක්ඇමැතීමට උත්තර ප‍්‍රදේශයේ පුල්පූර් නුවරට පෙරේ

‘නිවුස් ඔෆ් ද වර්ල්ඞ්’ පුවත්පත විලියම් කුමරු ගැනත් ඔත්තු බලලා

ව්‍යාපාරික රූපට් මර්ඩොක්ගේ ‘නිව්ස් ඔෆ් ද වර්ල්ඞ්’ පුවත්පත පෞද්ගලික රහස් පරීක්ෂකයකු යොදවා බි‍්‍රතාන්‍යයේ විලි

මයිකල් ජැක්සන්ගේ මරණය සිදුවුණේ වෛද්‍යවරයාගේ නොසැලකිල්ලෙන්

ඇමෙරිකානු සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්ගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයාව සිටි කොන්රඞ් මරේ වරදක

කැනඩා-ඇමෙරිකා තෙල් නළ මාර්ගයට විරෝධය පා දහස් ගණනක් ඇමෙරිකානුවෝ ධවල මන්දිරය වටලති

කැනඩාවේ සිට ඇමෙරිකාවට බොර තෙල් ප‍්‍රවාහනය කිරීමට යෝජිත නළ මාර්ගයකට විරෝධය පළ කරමින් දහස් ගණනක් ඇමෙරිකානුවෝ පෙර

විශ්වාසය පළ කිරීමේ යෝජනාවෙන් ගී‍්‍රක අගමැති පපන්ඩි‍්‍රයෝ ජයගනී

ගී‍්‍රක අගමැති ජෝර්ජ් පපන්ඩි‍්‍රයෝ කෙරෙහි විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් ඉකුත් සිකුරාදා (4) එරට පාර්ලිමේන්තුවේදී ව

කොලොම්බියාවේ ෆාර්ක් ගරිල්ලා නායකයා හමුදා ප‍්‍රහාරයකින් මරුට

වසර 50 ක් පමණ තිස්සේ මිනීමැරීම්, පැහැරගැනීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වූ කොලොම්බියා ගරිල්ලා සංවිධානයක්

නයිජීරියාවේ ඩුමාටුරූ නගරයට ඉස්ලාමීය සටන්කාමීහු පහර දෙති

නයිජීරියාවේ ඩුමාටුරූ නගරයට කඩා වැදුණු ඉස්ලාමීය සටන්කාමීහු පිරිසක් වෙඩි තබමින් සහ බෝම්බවලින් දමා ගසමින් මුස්ලි