පෙනහලූ පිළිකාවකින් පීඩා විඳින ඉන්දීය සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩක යුවරාජ් සිං (30) ඇමෙරිකාවේ ප්‍රතිකාර ගැනීමෙන් පස
සයුරෙන් එතෙර
අවි ගනුදෙනු ගැන කතා කරන්න බි‍්‍රතාන්‍ය අගමැති ජපානයට යයි
බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් ඊයේ සවස (10) ජපානයට පැමිණි අතර, ජපන් අගමැති යොෂිහිකෝ නෝඩා හමුවී අවි ගනු ගනුදෙනු ස
ඇෆ්ගන් රජයේ ගොඩනැගිල්ලකට මරාගෙන මැරෙන ප‍්‍රහාරයක්
ඇෆ්ගනිස්තානයේ හේරාත් නුවර, රජයේ ගොඩනැගිල්ලකට ඊයේ (10) මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර දෙකක් එකවිට එල්ල වූ අතර, එයින් පු
පාකිස්තානයේ කොටුවී සිටි සංචාරකයෝ 120 ක් ආපසු යති
ආගමික ගැටුම් උග්රවීම හේතුවෙන් පාකිස්තානයේ උතුරුදිග නගරවල දින කිහිපයක් තිස්සේ කොටු වී සිටි සංචාරකයන් 120 දෙනකු
මිතුදම් අලූත් කර ගන්න ඉන්දීය සංචාරය උදවු වුණා
ඉන්දියාවත් පාකිස්තානයත් අතර පවතින මතභේද දුරලා දෙරට අතර මිත්‍ර සම්බන්ධකම් ගොඩනගා ගැනීමට තම ඉන්දීය සංචාරය අතිශය
සාම සැලැස්මට අනුව සිරියාව කටයුතු කරන්නේ නැහැ
එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් කොෆී අනන් සහ අරාබි ලීගය සමඟ එක්වී සකස් කළ සාම සැලැස්මට අනුව සිරියා රජය කටයුතු නොකර
මාලී ජනපති ඉල්ලා අස්වෙයි
කුමන්ත්රණයකින් රජය පෙරළා දැමූ හමුදා නිලධාරීන්ට අභිනවයෙන් සිවිල් රජයක් පිහිටුවීමට ඉඩ සලසා දෙමින් මාලී රටේ ජනප
පාස්කු දින දේව මෙහෙය
වතිකානුවට රැස්ව සිටි දස දහස් ගණනක් කිතුනු බැතිමතුන්ට ආශිර්වාද කරමින් 16 වැනි ශුද්ධෝත්තම බෙනඩික් පාප්තුමන්, පාස්ක
නයිජීරියාවේ බෝම්බ පිපිරී 36 ක් මරුට: 120 ක් රෝහලේ
අප්‍රිකා රටක් වන නයිජීරියාවේ කි්රස්තියානි දේවස්ථාන ඉලක්ක කර ගනිමින් පෙරේදා (9) සවස අධි බලැති කාර් බෝම්බ දෙකක්
අපරාධ අධිකරණයට ගඩාෆි පුතු බාරදීම ලිබියා රජය ප‍්‍රතික්ෂේප කරයි
අත්අඩංගුවේ සිටින ගඩාෆි පුතු සෙයිෆ් අල් ඉස්ලාම් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට බාර නොදෙන බවත්, ඔහුට එරෙහි නඩු විභාගය ල
කාශ්මීරයේ හිම කන්දක් කඩා වැටී පාකිස්තාන සෙබළු 124 ක් වැළලෙති
ඉන්දු/පාකිස්තාන කාශ්මීර දේශසීමාවේ කඳුකරයේ පිහිටි පාකිස්තාන හමුදා මූලස්ථානයක් පෙරේදා (7) හිම කන්දක් කඩා වැටී මුළ
පාකිස්තාන ජනපති සර්දාරි ඉන්දියාවේ එක්දින සංචාරයක
පාකිස්තාන ජනාධිපති අසීෆ් අලී සර්දාරී, දැඩි රැකවල් මැද පෞද්ගලික සංචාරයක් සඳහා ඊයේ (8) ඉන්දියාවට පැමිණි අතර, නවදිල්ල
ප‍්‍රථමවරට මලාවි ජනපති ධූරයට කාන්තා කි‍්‍රයාකාරිනියක්
දකුණු අපි‍්‍රකානු කලාපයේ පළමුවරට ජනාධිපති ධූරයට කාන්තාවක් පත්වීමේ ගෞරවය හිමි කර ගනිමින් නව මලාවි ජනපතිනිය ලෙස
ජපානය ටෝකියෝ නුවර මිසයිල ආරක්ෂාව තරකරයි
උතුරු කොරියාවේ මතභේදයට තුඩු දී ඇති රොකට්ටු වැඩසටහන හේතුවෙන් ජපානය සිය මිසයිල ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබේ. ඒ
මාලි රාජ්‍යයට පැනවූ සම්බාධක ඉවත් කරයි
මාලි රාජ්‍යයේ බලය ව්‍යවස්ථානුකූලව ස්ථාපිත කිරීමට එහි නායකයන් තීරණය කිරීමත් සමඟ බටහිර අපි‍්‍රකානු නායකයන් එරටට
ඇමෙරිකා ප්‍රහාරක යානයක් මහලූ නිවාසයකට කඩාවැටේ
ඇමෙරිකා හමුදාවට අයත් එෆ් 18 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයක් ඉකුත් පෙරේදා (7) උදෑසන හිටිහැටියේ වර්ජීනියා ප්‍රාන්තයේ ම
මියන්මාරයේ වෙනස කවදාද?
පසුගිය ඉරිදා මියන්මාරයේ පාර්ලිමේන්තුවේ ආසන 45 ක් සඳහා පැවති ඡන්ද විමසීමෙන් අවුන්ග්සාන්සුකිගේ නායකත්වයෙන් යුත්
නැගී එන ආර්ථික එකමුතුවලට සැබෑ බලවේග විය හැකිද?
නැගී එන ආර්ථිකයක් වශයෙන් හැඳින්වෙන බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව හා චීනය යන රටවල් 2008 ආර්ථික අර්බුදයත් සමග ගෝලීය වශ
ප‍්‍රාණ ඇපකරුවන් බේරාගන්න ඉන්දීය රජය සිරකරුවන් 27 ක් මුදාහරී
ඔරිස්සා මාවෝවාදී කැරැලිකරුවන්ගේ ඉල්ලීම්වලට හිස නමා, සිරකරුවන් 27 දෙනකු නිදහස්කොට, ප‍්‍රාණ ඇපයේ සිටි ඉතාලි ජාතික
පාසල් දැරියගේ ප‍්‍රශ්නයෙන් ඉන්දීය අගමැති අකරතැබ්බක
උතුරු ඉන්දියාවේ ලක්නව් නුවර ප‍්‍රාථමික පාසලක දැරියක ඇසූ ප‍්‍රශ්නයක් මුල්කොට ගනිමින් අගමැති මන්මෝහන් සිං ප‍්‍ර
ආරක්ෂක අංශවලින් බේරී ඉරාක උප ජනපති සෞදියට
ඉරාක ආරක්ෂක අංශවලින් බේරී සැඟවී සිටි එරට සුන්නි මුස්ලිම් උප ජනපති තරීක් අල් හසීමී, පෙරේදා (4) සෞදි අරාබියට පැමිණිය
ඉරානය විනාශ කරන්න ඊශ‍්‍රායලය සැරසෙනවැයි කවියක් ලියලා
ප‍්‍රහාරයක් එල්ල කර ඉරානය ලෝක සිතියමෙන් අතුගා දැමීමට ඊශ‍්‍රයලය කුමන්ත‍්‍රණය කරනවා යැයි, නොබෙල් සාහිත්‍ය සම්මා
ධර්මේන්ද්‍ර ඩියොල් හට පද්ම භූෂණ සම්මානය
ඉන්දීය ජනාධිපති මන්දිරයේදී පැවැති ‘පද්ම සම්මාන 2012’ උත්සවයේදී ඉන්දීය ජනපතිනී ප්‍රතිභා සිං පටිල්(වම) බොලිවුඞ් නළ
ප්‍රබල සුළි කුණාටුවකින් උතුරු ජපානය කැලඹේ
උතුරු ජපානයට පෙරේදා (3) ඇදහැලූණු අධික වර්ෂාවත් සමඟ හමා ගිය ප්‍රබල සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් සිවු දෙනකු ජීව
ඉන්දීය හමුදා සේනාංක 2 ක් හිටිහැටියේ රජයට නොදන්වා නවදිල්ලියට ඇවිත්
ඉන්දීය හමුදා සේනාංක දෙකක්, රජයට නොදන්වා ඉකුත් ජනවාරි මාසයේ දිනෙක රාති‍්‍රයේ හිටිහැටියේ නවදිල්ලි අගනුවරට පැමිණී
ඇමෙරිකා හමුදා සෙබළු ඕස්ටේ‍්‍රලියාවේ කඳවුරු බඳිති
ආසියා කලාපයේ තම බලය තහවුරු කර ගැනීමේ අරමුණ ඇතිව ඇමෙරිකා හමුදා මැරීන් සෙබළු 2,500 ක් ඊයේ (4) ඕස්ටේ‍්‍රලියාවට පැමිණ කඳව
අනුන්ගෙන් කොපි කළ නිබන්ධනයක් පෙන්වා ආචාර්ය උපාධියක් අරන්
අනුන්ගේ කෘතිවලින් කොටස් කොපි කර, ව්‍යාජ ලෙස නිබන්ධනයක් පළ කර, ආචාර්ය උපාධිය ලබා ගත් බවට චෝදනා එල්ල වී, ජනතා අප‍්‍ර
නේටෝ මූලස්ථානයට කඩා වැදීමට පැමිණි විරෝධතාකරුවෝ 483 ක් අත්අඩංගුවට
බෙල්ජියමේ බ‍්‍රසල්ස් නුවර, උතුරු අත්ලන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් ‘නේටෝ’ සංවිධානයේ මූලස්ථානයට කඩා වැදීමට උත
මියන්මාරයට නව යුගයක් උදාවුණා:
මියන්මාරයේ පෙරේදා (1) පැවැති අතුරු මැතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට සමත් වූ එරට ප්රජාතන්ත්ර නායිකා අව
තායිලන්තයේ බෝම්බ පිපිරී 13 ක් මරුට:
දකුණු තායිලන්තයේ ඊයේ (1) උදෑසන කාර් බෝම්බ තුනක් පුපුරා ගිය අතර 13 දෙනක් ඊට බිලිවූහ. තුවාල ලබා රෝහල් ගත කළ ගණන 533 කි. බෝම

