ඉන්දියා ළමයින්ගෙන් සියයට 47 ක් පමණ මන්දපෝෂණයෙන් පෙළෙන බව වාර්තා වෙයි. එරට සමස්ත ජනගහනයෙන් සියයට 30 ක් දිළින්දෝය
සයුරෙන් එතෙර
මැමත් ඇටකටු සයිබීරීයාවෙන්
වසර 10,000 කට පමණ පෙර අයිස් යුගයේදී ජීවත් වුණු බව සැළැකෙන මැමත් සත්ත්වයෙකුගේ සිරුරක කොටස් සොයා ගැනීමට සයිබීරිය
ඇමෙරිකානු ඩ්රෝන ප්රහාරයෙන් පාකිස්තාන සිවිල් වැසියෝ 6 ක් මරුට
ඇෆ්ගන් පාකිස්තාන දේශසීමාවේ තලේබාන් සටන්කාමීන් පිරිසක් ඉලක්ක කරගනිමින්, ඇෆ්ගනිස්තානයේ සිටින ඇමෙරිකා හමුදාව ඊ
සිරියාවට ඉහළ අහස ගුවන් තනනම් කලාපයක් කරන්න ඇමෙරිකාව සැරැුසේ
සිරියාවට ඉහළ අහස ගුවන් තහනම් කලාපයක් කිරීමට ඔබාමා පරිපාලනය සූදානම් වන බවත්, එසේ කළහොත් ලිබියාවට කළාක් මෙන් සිරි
ඉන්දීය මා ඕවාදී කැරැුලිකරුවන්ගේ ප්රහාරය ගැන විශේෂ පරීක්ෂණයක්
මධ්යම ඉන්දියාවේ චතිස්ගා ප්රාන්තයේ ඉකුත් සති අන්තයේ මා ඕවාදී කැරැලිකරුවන් එල්ල කළ ප්රහාරය සම්බන්
වෙනිසියුලාවේ ඇමෙරිකා තානාපති කාර්යාල සේවකයෝ දෙදෙනෙක් වෙඩි ප්රහාරයකට බිලි
වෙනිසියුලාවේ කැරැකස් අගනුවර ඇමෙරිකානු තානාපති කාර්යාලයේ සේවකයෝ දෙදෙනෙක් පෙරේදා (28) රාති්රයේ වෙඩි ප්රහා
වතිකානය ජංගම දුරකතනය තවත් සමීප වෙයි
වතිකානුවේ පළමු ජංගම දුරකථන ඇප් මෘදුකාංගය පසුගියදා නිළ වශයෙන් ප්රැන්සිස් පාප්තුමන් අන්තර්ජාලයට මුදා හැර
මෙහෙමත් අම්මලා
වැසිකිළි අපද්රව්ය ගෙනයන නළයක සිරවී සිටි අලූත උපන් බිළිදෙකුගේ දිවි බේරා ගැනීමට උතුරුදිග චීනයේ ගිනි නිවන භටය
ජීවත් වීමට හොදම රට ඕස්ට්රේලියාවයි
සතුටින් හා සැප පහසුවෙන් ජීවත් වන්නට සුදුසුම රට ඕස්ටේ්රලියාව බව නවතම සමීක්ෂණයකින් හෙළිව ඇත. වසරක් පාසා
මැලේසියාවේ බෝට්ටු අනතුරක්: 21 ක් අතුරුදන්
මැලේසියා මගී බෝට්ටුවක් පෙරැළීමෙන්, එහි ගමන් කළ 21 දෙනකු අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි. බෝට්ටුව අනතුරට ලක්වූයේ
පාකිස්තාන නීතීඥවරයාත් පුතුන් දෙදෙනාත් මරා දමලා
පාකිස්තානයේ කරච්චි නුවර නීතීඥවරයෙක් ද ඔහුගේ පුත්තු දෙදෙනාද ආයුධ සන්නද්ධ පිරිසක් එල්ල කළ වෙඩි ප්රහාරයකින්
වැසිකිළි නළයක සිරවුණු චීන බිලිඳා බේරා ගනී
චීනයේ ජින්හුවා නුවර මහල් නිවාස ගොඩනැගිල්ලක වැසිකිළි නළයක සිරවී සිටි අලූත උපන් බිලිඳකු පැය ගණනක මෙහෙයුමකින් පස
ඉරාක වෙළෙඳපොළක බෝම්බ පිපිරී 70 ක් මරුට
ඉරාකයේ ෂියා මුස්ලිම් වෙළෙඳ පොළක ඊයේ (28) අධි බලැති බෝම්බ 4 ක් පුපුරා යෑමෙන් 70 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූවන
සිරියා කැරැලිකරුවන්ට පැනැවූ ආයුධ තහනම ඉවතට
සිරියා කැරැලිකරුවන්ට ආයුධ ලබා දීමට පනවා තිබූ තහනම ඉවත් කිරීමට යුරෝපා සංගමය ඊයේ (28) තීරණය කළේය. සාමාජික රටවල් 27 කි
හලෝ බැටරියට සපත්තු පිහිටයි
ඇවිදින විටදී ජංගම දුරකථන බැටරියද ආරෝපණය කර දීමේ සමත් පාවහනක් නිපදවීමට ඇමරිකාවේ රයිස් විශ්වවිද්යාලයයේ සිසුහ
මන්තරේට පෙම්වතිය නොඑයි
තමන් අතහැර ගිය පෙම්වතියගේ ආදරය යළි ලබාගැනීමට මන්තර ගුරුකම් වල පිහිට පැතිමට ගිය ස්පාඤ්ඤ ජාතිකයෙකුට වැඩ වැරදී ති
හිටපු ජනපති මුෂාරෆ්ට යළිත් තලේබාන් තර්ජන
පාකිස්තානයේ හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ් මරා දමන බවට එරට කි්රයාත්මක ‘තරීක් ඊ තලේබාන්’ සටන්කාමී සංවිධ
සමලිංගික නීතිවලට එරෙහිව පැරිස් නුවර ප්රචණ්ඩ විරෝධතා
සමලිංගික විවාහ අනුමත කරමින් ඒ සම්බන්ධයෙන් නව නීති සකස් කිරීමට ප්රංශ රජය පියවර ගැනීමත් සමඟ ඊට විරෝධය පළ කරමි
ඇමෙරිකාවේ වෙඩි තැබීමක්: 2 ක් මරුට: 5 කට තුවාල
පිකප් රියක නැගී ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ කොන්චෝ ප්රාන්තයේ මාර්ගයක ගමන් කළ තරුණයකු සිදු කළ වෙඩි තැබීමකින්
ජිනීවා සාම සමුළුවට සිරියා රජයේ නියෝජනයක්
ජිනීවාහි පැවැත්වීමට නියමිත ජාත්යන්තර සාම සමුළුවට සිරියා රජය වෙනුවෙන් එහි නියෝජිත කණ්ඩායමක් ද සහභාගී වීමට නි
ජපන් අගමැති මියන්මාරයට යයි
මියන්මාර රජය විසින් හඳුන්වා දී කි්රයාත්මක කළ නව දේශපාලන ප්රතිසංස්කරණ ගැන පැහැදී ඊයේ (27) එරට සංචාරයකට පැම
හිස්බුල්ලා සංවිධානයට එ.ජා. මහ ලේකම්ගෙන් දොස්
සිරියාවේ සිවිල් යුද්ධය අවසන් වනතුරු ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට සහාය දෙන බවට ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ නා
මා ඕවාදීන්ගේ ප්රහාරයකින් මධ්යම ඉන්දියාවේ 28 දෙනෙක් මරුට
මධ්යම ඉන්දියාවේ චාටිස්ගාර් ප්රාන්තයේදී මා ඕවාදීන් විසින් එල්ල කරන ලද ප්රහාරයකින් එරට ජ්යෙෂ්ඨ දේශප
පාකිස්තානයේ පාසල් වෑන් රියක් හදිසියේ පුපුරයි: 15 ක් මියයති
නැගෙනහිර පාකිස්තානයේ පන්ජාබ් ප්රාන්තයේ ගුජරාට් නගරයේ පාසල් වෑන් රියක් පෙරේදා (24) උදෑසන හදිසියේ පුපුරා යෑම
පාකිස්තාන සටන් නායකයාට නිදහස
ඉකුත් පෙබරවාරියේ සිට ආරක්ෂක අංශ අත්අඩංගුවේ සිටි ලෂ්කාර් ඊ ජංග්වී නමැති ඉස්ලාමීය සටන්කාමී සංවිධානයේ නායක මලීක්
බි්රතාන්යය බලා ගිය පාකිස්තාන මගී යානයේ මහ කලබලයක්
පාකිස්තානයේ සිට බි්රතාන්යයේ මැන්චෙස්ටර් ගුවන්තොටුපොළ තෙක් පියාසර කරමින් තිබූ මගී ගුවන් යානයක් පැහැර ගැ
සවුදි රජයේ වෙබ්අඩවිවලට සයිබර් ප්රහාරයක්
සවුදි අරාබි රජයේ වෙබ්අඩවිවල මුල් පිටුවේ ඇල්ජීරියානු ධජය ප්රදර්ශනය කරමින් එම වෙබ්අඩවිවලට පරිගණක දත්ත සොරුන
යුද්ධය අවසන් වනතුරු සිරියා රජයට සහාය දෙනවා
සිරියාවේ හටගෙන ඇති සිවිල් යුද්ධය අවසන් වනතුරු කැරැලිකරුවන්ට එරෙහිව සටන්වැද සිටින ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට
ඔබාමා ඩ්රෝන ප්රහාර සාධාරණීකරණය කරයි
ත්රස්තවාදයට එරෙහි සටනේදී නියමුවන් රහිත ඩ්රෝන යානා යොදා ගැනීම කළ යුතු බවත්, එසේ කිරීමෙන් ඇමෙරිකාව ආරක්ෂිත
චීනයේ ගංවතුරින් මියගිය ගණන 55 ක්
ධාරාණිපාත වැසි හේතුවෙන් හටගත් ජල ගැලීම් හේතුවෙන් දකුණුදිග චීනයේ ග්වන්ඩොං පළාතේ යැංසි ප්රාන්තයේ ප්රදේශ

