ලිබියාවේ බෙන්ගාසි නුවර රෝහලක් ඉදිරිපිට ඊයේ (14) කාර් බෝම්බයක් පුපුරා ගියේය. බෝම්බ ප්‍රහාරයෙන් 15 දෙනකු ජීවිතක්ෂ
සයුරෙන් එතෙර
සිංදු කියූ කත ගුවනින් බස්සයි
ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් සිට නිව්යෝර්ක් බලා නොනවත්වා පියාසර කෙරෙන ගුවන් යානයක එක් කාන්තාවක් නොනවත්වා ගීත ගයන්න
පයිලට් දෙන්නාට දඩුවම්
ගුවන් යානය පියාසර කරමින් තිබෙන අතරතුර නියමු කුටියට ගෙන්වා ගත් මෝස්තර නිරූපණ ශිල්පිනියක හා ඡායාරූප වලට පෙනී සිට
පුංචි දරුවන්ටත් හලෝවක් එයි
වයස අවුරුදු 4 ත් 9 ත් අතර කුඩා දරුවන්ටම ගැළැපෙන තාලයේ ජංගම දුරකථනයක් නිර්මාණය කිරීමට බි්රතාන්යය සමාගමක් කට
පාකිස්තානයට එරෙහිව ඇෆ්ගන් වැසියෝ වීදි බසිති
පාකිස්තාන සහ ඇෆ්ගන් හමුදා සෙබළුන් අතර මීට දින කිහිපයකට පෙර හටගත් දේශසීමා අවි ගැටුම හේතු කොට ගනිමින් ඊයේ (13) ඇෆ්ගන
තලේබාන් බෝම්බ ප්‍රහාරයකින් බලූකිස්තාන පොලිස්පති දිවි ගලවා ගනී
පාකිස්තානයට අයත් බලූකිස්තාන ප්රාත්නයේ පොලිස්පති ඉලක්ක කර ගනිමින් තලේබාන් සටන්කාමීන් ඊයේ (13) එල්ල කළ මරාගෙන
මැතිවරණය දුෂිතයි: ඉම්රාන් ඛාන් කියයි
ඉකුත් 11 වැනිදා පැවැති පාකිස්තාන මහ මැතිවරණයේදී වංචා රැසක් සිදුවූ බවත්, ඒ සම්බන්ධයෙන් තමා සහ තම පක්ෂය මැතිවරණ කොම
ඉරාන ජනපතිවරණය ජූනි 24: අපේක්ෂකයෝ 686 දෙනෙක්
ලබන මස 24 වැනිදා පැවැත්වීමට නියමිත ඉරාන ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 686 දෙනකු ඉදිරිපත් වන බව එරට මැතිවරණ කොමිසම පවසය
තුර්කියේ බෝම්බ පිපිරීම්වලට අපේ සම්බන්ධයක් නෑ: සිරියාව කියයි
තුර්කියේ රෙහාන්ලී නගරයේ ඉකුත් 11 වැනිදා සිදුවූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් තුර්කි රජය සිරියානු රජයට චෝදනා කළත්
ඇමෙරිකාවේ වෙඩි තැබීමක්
ඇමෙරිකාවේ නිව්ඔර්ලින්ස් ජනපදයේ පෙරේදා (12) මව්වරුන්ගේ දිනය වෙනුවෙන් පැවැති සැණකෙළියක සිදුවුණු වෙඩි තැබීමකින් න
වෙනිසියුලා ජනපතිගෙන් ඇමෙරිකාවට දොස්
හිටපු ජනපති හියුගෝ චාවේස්ගේ අඩිපාරේ යමින්, ඔහුගේ අනුප්‍රාප්තිකයා වන වෙනිසියුලාවේ නව ජනපති නිකලස් මදුරෝ පෙර
මන්මෝහන් - ඔබාමා නවාස් ෂරීෆ්ට සුබ පතති
තෙවැනි වරටත් පාකිස්තානයේ අගමැති ධුරයට පත්වීමට ජනවරමක් හිමිවූ නවාස් ෂරීෆ්ට ඉන්දීය අගමැති මන්මෝහන් සිංගෙන් ස
සොහොන් කත අල්ලයි
විනෝදාංශය සදහා සොහොන් බිදි කාන්තාවක අත්අඩංගුවට ගැනීමට ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්ත පොලිසිය සමත්ව තිබේ. සො
පොලිසියට ගසා දුම් බීමට තිත.
දුම්බීමේ පුරුද්ද අත්හැරගත නොහැකි තැන පොලිස් නිළධාරියෙකුට පහරදී ‘‘විහින්‘‘ සිරගත වූ කාන්තාවක ගැන වාර්තා
සිරියා දේශසීමාව අසල තුර්කි නගරයක බෝම්බ 2 ක් පිපිරෙයි
සිරියානු තුර්කි දේශසිමාවට යාබද තුර්කියේ රෙහාන්ලී නමැති නගරයේ පෙරේදා (11) අධි බලැති කාර් බෝම්බ දෙකක් පුපුරා යෑම
පාකිස්තානය නැවත ගොඩනඟන්න එක්වන්න: හිටපු අගමැති ෂරීෆ් සියලූ පක්ෂවලින් ඉල්ලයි
න්‍යෂ්ටික බලය සතු නමුත් ආර්ථික අර්බුදයකට මුහුණපා සිටින පාකිස්තානය නැවත ගොඩනැගීමට එක්වන්නැයි තමා රටේ සියලූ පක
පාකිස්තාන මහමැතිවරණයට ජන ගඟක්: තලේබාන් ප්රචණ්ඩ කි‍්‍රයා උත්සන්න වෙයි
පාකිස්තාන මහමැතිවරණය පැවැති පෙරේදා(11) දිනයේදී කරච්චි නුවර ඇතුළු ප්‍රධාන නගර රැසකින් ප‍්‍රචණ්ඩකි‍්‍රයා
එෆ්.බී.අයි. පරීක්ෂකයන්ට ඇමෙරිකා ජනතාවගෙන් දොස්
ඇමෙරිකාවේ ඔහියෝ ප්‍රාන්තයෙන් අතුරුදන් වූ බව කී දැරියන් තිදෙනකු වසර 10 කට පසු ක්ලීව්ලන්ඞ්හි නිවසක රඳවා සිටියද
විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම්වලට වර්ෂාවෙන් බාධා
බංග්ලාදේශයේ ඩකා නුවර ආසන්නයේ පසුගියදා සිදු වූ ගොඩනැගිලි අනතුරට ලක් වූවන් මුදා ගැනීමේ මෙහෙයුම්වලට වර්ෂාවෙන් බා
නිව්යෝර්ක් ටයිම්ස් කාර්යාංශ ප්‍රධානියා පාකිස්තානයෙන් නෙරපයි
පාකිස්තානයේ සිටින නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ කාර්යාංශ ප්‍රධානියා එරටින් නෙරපීමට පියවර ගෙන ඇති බව වාර්තා ව
චීන පතලක් පිපිරී 27ක් මරුට
නිරිත දිග චීනයේ සිචුවාන් ගල් අඟුරු ආකරයක පිපිරීමකින් පතල් අනතුරුවලින් 27 දෙනකු පමණ මිය ගිය බව චීන ආරංචි කියයි.
තුවාලෙටත් ලේසර්
තුවාල මැහුම් දැමීමට භාවිතා කරනා සැත්කම් නූල් හා කටු වල යුගය අවසාන කරමින් ලේසර් තාක්ෂණය හා රත්රන් භාවිතා වන න
ජාන තාක්ෂණයේ නව පිම්මක්
ජාන තාක්ෂණය භාවිතයෙන් අදුරේදී එළිය විහිදුවීමට සමත් පැළෑටි නිපදවීමට ඇමරිකා පර්යේෂකයන් පිරිසක් සමත්ව ඇත. කණම
සනුහරේ එකෙක්ම මරුවා වෙයි
මැලේරියා රෝගය මර්දනය කිරීම සඳහා මදුරුවන්ම යොදා ගත හැකි සාර්ථක ක්‍රමයක් විද්‍යාඥයන් විසින් අත්හදා සාර්ථක කර ග
නවාස් ෂරීෆ් පකිස්තාන ඡන්දෙන් ඉදිරියෙන්
හිටපු අගමැති නවාස් ශරීෆ් පාකිස්තාන මැතිවරණයේ වැඩි ආසන ගණනක් හිමිකරගෙන ඉදිරියට යන බව ඡන්ද ප්‍රතිඵලවලින් පෙන
ඕස්ට්‍රේලියා විපක්ෂයෙන් එරට ලාංකිකයන්ටත් ආරාධනා
තම පක්ෂයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වීමට එරට පුරවැසි භාවය ලබා සිටින ශ්‍රී ලාංකිකයනටත් අවස්ථාවක් දෙන බව ඕස්ට
නිවුන් දරු උපත ගෙදරදී
කඳින් පහළ කොටස් එකිනෙකට බද්ධ වූ නිවුන් දරු උපතක් ඉන්දියාවේ රයිගාඩ් දිස්ත්‍රික්කයේ පන්වේල් ග්‍රාමයෙන් වාර්තා
බබා වගේ යන්න පා පැදියක්
ස්පෝක් කම්බි වලින් සවිය ලබන පාපැදි රෝද බි්රතාන්යය ජාතික නව නිර්මාණ කරුවෙකු විසින් නව යුගයට ගැළැපෙන ලෙස නව
රස්සාව ගන්න ශිල්ප දක්වයි
රැකියා සොයා ගැනීමට අමුතුම උපක්‍රමයක් භාවිතා කරනා පිරිසක් ගැන වාර්තා වන්නේ ඩෙන්මාර්කයෙනි. ඩෙන්මාර්කයේ කො
ඡන්දය දෙන්න යන්න එපා:තලේබාන් සටන්කාමීන්ගෙන් අනතුරු
තලේබාන් සටන්කාමීන් පාකිස්තාන මහ මැතිවරණය හෙට (11) ආරම්භ වීමට නියමිත අතර, ඡ

