ළමා අයිතිවාසිකම් හා ළමා අධ්‍යාපනය වෙනුවෙන් අන්තර් ජාලය ඔස්සේ හඬ නැගීමේ වරදට තලේබාන් සටන්කාමීන්ගේ වෙඩි තැබී
සයුරෙන් එතෙර
ඇමෙරිකාවට යළි පණ ලැබේ
අය වැය අනුමත නොවීමෙන් අකි‍්‍රය වුණු ඇමෙරිකා කොංග්‍රසය යළි සකි‍්‍රය කිරීමේ පණතකට ඇමරිකාවේ සෙනට් සභාවේ අනුම
චෙක් අවන් හලේ කාලා හිරබතුත් කන්න යයි
චෙක් ජනරජයේ පීටර් ස්වාතා තම පි‍්‍රයතම අවන්හලේ භෝජනයක් රසවිදිමින් සිටියේ දවස පුරා වෙහෙසවී වැඩ කීරීමෙන් පසුවය
‘කුඩු ගුරා’ට සිහිය එනතුරු පොලිස් මුර
ඇමරිකාවේ පිට්ස්බර්ග් හි පාසලක ගුරුවරයකු තම ඉගැන්වීම් ආරම්භ කිරීමට ප්‍රථමයෙන් හෙරොයින් ශරීරගත කර ගැනීමට පුර
බිරිය නැතිව සැමියා මධු සමයට යයි
මධුසමය ගත කිරිම සදහා ඈත පළාතකට යමින් සිටි ජර්මන් ජාතික ව්‍යාපාරිකයෙකුට ඉන්දන පිරවුම් හලකදී තම අලුත බැඳපු බිරි
මුද්ද ගන්න වැසිකිළි පෝච්චියට අත දාලා
මංගල මුදුවක් නිසා ආත්ම ගරුත්වයත් නැති කර ගත් පුද්ගලයෙකි චීන ජාතික සෙන්ග්. හදිසියේ ඇසෙන්නට වූ සෙන්ග්ගේ විලාප
කුඩු කාරයා දෙවැනි වරටත් එල්ලයි
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ වරදට මරණය දණ්ඩනය නියම වු පුද්ගලයෙකු වරක් නොව දෙවරක්ම එල්ලා මරා දැමිමට නියෝග න
මග මරුවන්ට චීනයෙන් පාඩමක්
මහපාරේ ‘‘රේස්‘‘ යෑමට ගොස් ජීවිතයෙන් වන්දි ගෙවූ පුද්ගලයෙකුගේ මළ සිරුර අන් අයටත් දැක ගැනීමේ අරමුණින් අනතු
අනවසරයෙන් ආ ඇමෙරිකන් ආයුධ නැව ඉන්දීය අත්අඩංගුවට
පෙර දැනුම් දීමකින් හෝ අවසර ගැනීමකින් තොරව, අවි ආයුධ තොගයක් ද සමඟ තම මුහුදු සීමාවට ඇතුළු වූ ඇමෙරිකානු සමාගමකට අයත
මෙල්බර්න් ගුවන්තොටුපොළට කැන්ගරුවෙක් කඩා වැදිලා
ඕස්ටේ්රලියාවේ මෙල්බර්න් නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ඊයේ (16) කැන්ගරුවකු කඩා වැදීම නිසා මහා කලබලයක් හටග
නවසීලන්ත ගත්කතුවරිය බුකර් සම්මානයෙන් පිදුම් ලබයි
නවසීලන්ත ගත් කතුවරියක වන එලිනෝර් කැටොන් ඊයේ (16) 2013 වසර සඳහා පිරිනැමෙන බුකර් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවාය.
‘වයිපා’ ජපානය හරහා යයි
පැයට කිලෝ මීටර් 120 ක වේගයකින් ඇදී ආ ‘වයිපා’ සුළි කුණාටුව ඊයේ (16) ජපානයේ පැසිෆික් වෙරළ තීරයට කඩා වැදුණි. පොලිසිය
තායිලන්තයේ ගුවන් අනතුරින් මගීහු 44ක් මරුට
ලාඕ ගුවන් සේවයට අයත් යානයක් තායිලන්තයේ පාක්ස්හි දකුණු ප්‍රදේශයේ පිහිටි වියන්ටියානේහිදි අනතුරට පත්වූ බව තා
පාවහන් බේරා ගනී
තම පාවහන් නොතෙමි තබා ගැනීමට සාමාන්‍ය වැසියෙකුගේ කරෙන් ගිය චීන රජයේ නිළධරයෙකු සේවයෙන් පහ කිරීමට යයි. ගංවතුරි
හිලරි ක්ලින්ටන්ටත් දඩ කොලයක්
හිටපු ඇමරිකා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්ගේ මෝටර් රථයටත් දඩ කොළයක් නිකුත් කිරීමට තරම් නිර්භීත වූ පොලිස් නිළධා
ඉසුරු සොයා ගොස් නූපන් දරුවාත් මරුට
පසුගියදා ඉතාලි ලම්පෙදූසා දුපත ආසන්නයෙදි ගිළී ගිය යාත්‍රාවෙන් අතුරු දන් වු පුද්ගලයින් සෙවීමේ යෙදී සිටින කිමිද
ඉන්දීය කෝවිලේ තෙරපීම: මියගිය ගණන 109 ට නගී
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ දුර්ගා දේව මැණියන්ගේ කෝවිලක පෙරේදා (13) උදෑසන සිදුවුණු තෙරැුපීමෙන් මියගිය ගණන 109 තෙ
‘නාරී’ සුළි කුණාටුව වියට්නාමයට කඩා වදී
‘නාරී’ නමැති ප්රචණ්ඩ සුළි කුණාටුව ඊයේ (14) පිලිපීනය පසුකර වියට්නාමයට කඩා වැදුණේය. සුළි කුණාටුව ගැන කල්තිය
රතු කුරුස සාමාජිකයෝ සිරියාවේදී පැහැර ගැනෙති
තම සාමාජිකයන් හත් දෙනකු සිරියාවේ ඉඞ්ලිබ් නමැති පළාතේ දී පැහැර ගැනීමට ලක් වූයේ යැයි, අන්තර් ජාතික රතු කුරුස සංවි
මා බටහිර රූකඩයක් නොවේ: පාකිස්තාන දැරිය මලාලා කියයි
තමා බටහිර රූකඩයක් නොවන බවත්, පාකිස්තානයේ බාලිකාවන්ට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය සුරැුකීමට තමා කැපැවී කටයුතු ක
ඇමෙරිකා අයවැය අර්බුදය සෙනෙට් මණ්ඩලයේදී විවාදයට
ලබන වසර සඳහා අයවැය සම්මත කර ගැනීමට නොහැකි වීමෙන්, ඇමෙරිකා රජය මුහුණ දී ඇති අර්බුදය එරට සෙනෙට් මණ්ඩලයේ දී විවාදයට
වතිකානු සමරු කාසිය ආපසු එකතු කරයි
ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ පාප් පදවියට වසරක් සපිරීම නිමිත්තෙන් වතිකාන රාජ්‍යය ටංකනයයෙන් නිකුත් කළ සමරු කාසි
වාසනාව ළගටම ගෙනවිත් දීලා
සන්තොසමක් ලෙස ලැබුණු ලොතරැයි පතකින් ඩොලර් දහස් ගණනක දිනුමක් ලැබූ වේටර්වරියක් පිළිබඳව එංගලන්තයේ ස්පි්රන්ෆ
හොර යාත්‍රා උඩින් බලන්න ඉතාලිය සැරැසේ
ඉතාලියට ළගා වන අනවසර සංක්‍රමණික යාත්‍රා හදුනාගැනීමට ඩ්‍රෝන යානා භාවිතා කිරීමට ඉතාලිය සැරසේ. ඉතාලි අගමැ
ඇමෙරිකාව අලි අමාරුවේ
ලොව රටවලට ඇමෙරිකා මානසිකත්වයෙන් මිදීමට දැන් කාලය පැමිණ ඇතැයි චීනය කියයි. ඇමෙරිකා ජනපති බරක් ඔබාමා ප්රමුඛ ර
තණ බිස්සේ තිඹිරි ගෙය : ලොකු දොස්තර අමාරුවේ
සෞඛ්‍ය මධ්‍යස්ථානයේ පිටත තණ බිස්සක දරුවකු ප්‍රසූත කළ මෙක්සිකෝ කාන්තාවගේ ඡායාරූපයක් එරට පුවත්පත් වල මුල් ප
නොබෙල් සාම ත්‍යාගය රසායන අවි පරදන්නයි
2013 වර්ෂය වෙනුවෙන් වූ නොබෙල් සාම ත්‍යාගය දිනා ගැනීමට රසායනික අවි තහනම් කිරිම සම්බන්ධයෙන් වූ සංවිධානය සමත් විය.
පතිවත පටියක්
තම 25 හැවිරිදි පෙම්වතියගේ කලිසම ‘ඉබ්බකු‘ දමා අගුලූ ලා තබාගත් අපූරු 40 හැවිරිදි පෙම්වතකු ගැන මෙක්සිකෝවෙන් වාර්
ලිබියා අගමැති පැහැරගෙන ගොස් පැය කිහිපයකට පසු නිදහස් කරයි
ලිබියා අන්තර්වාර රජයේ අගමැති අලී සෙයිඩන් ඊයේ (10) අලූයම ආයුධ සන්නද්ධ පිරිසක් විසින් පැහැරගෙන ගිය අතර, පැය කිහිපයක
ඇමෙරිකා අයවැය අර්බුදයෙන් ආසියාවට බලපෑමක් නෑ
ලබන වසර සඳහා අය වැය සම්මත කරගත නොහැකිව ඇමෙරිකාවේ හටගත් මූල්‍ය අර්බුදයෙන් ආසියාවට කිසිදු ආකාරයක බලබෑමක් සිදුනො

