බ්‍රිතාන්‍යයේ එසෙක් හි මාර්ක්ස්ටේ ප්‍රදේශයේ පදිංචි මවක් රාත්තල් 10ක් හා අවුන්ස 07ක් බරැති යෝධ ළමයෙක් සිය නිවසේ
සයුරෙන් එතෙර
චිම්පන්සියාටත් මිතුරෝ
මිනිසුන් සේම චිම්පන්සිනුත් මිතුරන් ඇතිකරගනිතියි ඔස්ට්‍රියාවේ වියානා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් කි
විටමින් ඩී ශක්තියේ රහසයි
ගර්භනී සමයේදි විටමින් ඩී සහිත ආහාර වැඩිපුර ලබාගන්නා මව්වරුන්ගේ දරුවන් ශක්තිමත් බව නවතම පර්යේෂණයකින් හෙළි අනාව
ලිගර්ස් පැටවු හොද සනීපෙන්
ලොව ප්‍රථම සුදු ‘ලිගර්ස්’ (සිංහ-කොටි පැටවුන් 4 දෙනා ඇමරිකාවේ දකුණු කැරොලිනා ප්‍රාන්තයේ මටල් බීච් සෆාරිය
නිකම් ඇඳුම් ගන්න යට ඇඳුමෙන් එයි
ඉතාලියේ රෝමය හා ටියුරින් යන නගරවල ඇගලූම් වෙළද සළක් ආසන්නයේ පසුගියදා දැකගත හැකි වූ අපූරු දසුනකි. යට ඇදුමින් පම
විනෝදාංශයට පැන්සල් එකතු කරයි
විනෝදාංශයක් ලෙස පැන්සල් එකතු කරන සිසුවෙක් ඉන්දියාවේ නව දිල්ලි නුවර සිටියි. ඔහු තුෂාර් ලකන්පාල් නැමැති 15 හැවිරි
කෘත්‍රිම චිපයටත් හිතන්න පුළුවන්
මිනිසෙකුට මෙන් සිතීමේ හැකියාව ඇති කෘත්‍රිම චිපයක් නිපදවා ඇතැයි නිව්යෝර්ක් ටයිම්ස් වාර්තා කරයි. මිනිස් අවබෝධය,
නිදි වැරීමත් පොලු පහරත් දෙකම එකයි
හිසට එල්ලවන පොළු පහරකත්, නින්දක් නොලැබීමත් අතර වෙනසක් නැතැයි ස්වීඩනයේ උප්සලා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ කියත
උණුසුම වැඩිවේ
කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය පාලනය නොකරන්නේ නම් වර්ෂ 2100 දී පෘථිවියේ උණුසුම සෙල්සියස් අංශක හතරකින් ඉහළ යනු ඇතැයි ක
ගඳ සුවඳත් නරකට හිටී
ලූනු කැපීම් දී පිටවන ගන්දය හේතුවෙන් හිසරදය හා ඉරුවාරදය ඇතිවන බව පර්යේෂකයන් පිරිසක් තහවුරු කැර ඇත. ඉරුවාරදයෙ
එපා මිනිහා එපා කියන්නේ තේරුමක් ඇතිවයි
කෝවිද ගුණසේකර මිනිසුන් තමන් ඊර්ෂ්‍යා කරන්නවුන්ගේ දුක දැක සතුටු වන්නේ ඔවුන් එසේ කිරීමට ජීව විද්‍යාත්මකවම ස
රන් ගවොම වැඩි ගණනක් නෑ
අලූත් අවුරුදු සාද වල තම මිතුරියන් අතර කැපී පෙනීමට කැමති කාන්තාවන් වෙනුවෙන් නිර්මාණය කැරුණු සම්පූර්ණයෙන්ම පිරි
ආගම මොළය වර්ධනය කරයි
ආගම දහමට ඇති නැඹුරුව මිනිස් මොළයේ වර්ධනයට බෙහෙවින් උපකාරවන බව ඇමෙරිකාවේ කරන ලද පරීක්ෂණයකින් තහවුරු වී තිබේ.
කැල්සියම් හෘද රෝග ගැන අනාවැකි කියයි
හෘදයාබාද හා ආඝාතයට ලක්වීමේ අවධානම මැනීමට සුදුසුම ක්‍රමය ධමනිවල ඇති කැල්සියම් ප්‍රමාණය මැන බැලීම බව පර්යේෂකය
කතගේ නිතඹ අඩි හතයි
අඩි 7 ක් පළළ නිතඹක හිමිකාරිනියකි ඇමරිකා ජාතික සාරා මෙසි. වාර්තා වලට අනුව ඇය ලොව විසල් නිතඹවල් හිමි කාන්තාවන් අ
සෞදි රජ කුමරෙකුට මරණ දඬුවම
පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වැරදිකරුවෙකු වී සිටින සෞදි අරාබි රජපවුලේ කුමරකුට මරණ දණඩනය නියම කෙරී ඇතැයි එරට පුව
ෆෝමියුලා ධාවකයාට අමාරුයි
ප්‍රංශයේ ඇල්ප්ස් කදුකරයේ හිම මත ලිස්සා යාමේ කිී්රඩාවේ නිරතව සිටියදී සිදුවූ හදිසි අනතුරකින් රෝහල් ගත කර සිටි
ශීත කළ බීම දියවැඩියාවට අත වනයි
දියවැඩියාව හා අධික තරබාරුභාවය වැනි රෝග ඇතිවීමට ශීත කළ බීම වර්ග හා ශීත කළ ජලය වක්‍රව දායකත්වයක් දක්වන්නේයැයි ඇම
ජෝඩු සුසානයක් රුසියාවේ
පිරිමින් හා ගැහැණුන් යුගළ වශයෙන් වළදමා තිබූ මිනී වළවල් සමූහයක් සොයාගැනීමට රුසියා පුරාවිද්‍යාඥයන් පිරිසක් සම
අලුත් අවුරුදු සිරිත්
මේ දිනවල ලොව විවිධ රටවල් තම තමන්ගේ සංස්කෘතිය අනුව අවුරුදු උදාව සැමරීමට සැරසේ.ඒවා අතර අමුතු හා අපූරු අලූත් අවුරු
පොත් කියෙව්වොත් මොළේට හොදයි
කෙනෙකු පොතක් ආසාවෙන් කියවූවේනම් එයින් ලැබුණු තෘප්තිය දින ගණනක් පුරාවට මොළයේ කි‍්‍රයාකාරීත්වය ඉහළ නැංවීමට හේ
තෙවැනි වරටතු මුහුණෙන් කොටසක් කපයි
චීන ජාතික හුවන්ග් චුන්ගයි හට තෙවැනි වතාවටත් මුහුණෙන් කොටසක් කපා දමන්නට සිදුව තිබේ. 36 හැවිරිදි හුවන්ග් විරල ග
සීබ්රා ඉරි සිංහයා අමාරුවේ දමයි
සීබ්රාවන්ගේ සිරුරේ පිහිටන ඉරි රටා දෘෂ්‍ය මායාවක් සේ කි‍්‍රයාකිරීමේ සමත් බව නවතම පර්යේෂණයකින් හෙළිව ඇත.
ගැහැනුන්ට නින්ද නැතිව බෑ
පිරිමින්ට වඩා ගැහැනුන්ට නින්ද අවශ්‍යයැයි ඇමෙරිකානු පර්යේෂකයෙන් පවසයි. ගැහැණිය පිරිමියාට වඩා විවිධ වැඩකටයු
සතුන් වත්තේ සත්තු අනතුරේ ?
අලින්ටත් ළමයින්ටත් නලියන්නමයි හිත කියා කියමනක් ඇතත් දැඟලීමට තියා පියවරක් හෝ ඉදිරියට තැබිම නොහැකි ලෙස විලංගු ද
පිරානා මසුන් සාදය වනසයි
ආජන්ටිනාවේ රොසාරියෝ ගං ඉවුරේ පැවති සාදයක් අතරතුර දිය නාමින් සිටි පිරිසක් පිරානා මසුන්ගේ පහරදීමට ලක්ව කුඩා ළමු
පුසා බෝතලයට දමා වහලා
තම සුරතල් බළලා රසකැවිලි වීදුරු බෝතලයකට දමා සිර කරන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක් කර ඇති තායිවාන ජාති
වස්සා පුතුන් වැහි වස්සයි
අවුරුදු 3 ක් වයසැති කකුල් 5 ක වසු පැටියෙක් ඉන්දියාවේ රායිපූර් නගරයේ සිටියි. ගැබිණි මවක් වසු පැටියාගේ පස්වන කුරය අ
ලෝක ජල ප්‍රශ්නයට විසඳුම් ලැබෙයි
සාගර පත්ලට යටින් ඇති සුවිසල් මිරිදිය තැන්පතුවක් සොයාගත් බව ඕස්ට්‍රේලියාවේ විද්‍යාඥයන් පිරිසක් කියති. ඔවුන්
ගැබිණි සමයේ රටකජු කෑම දරුවන්ට ගුණයි
ගැබිණි මව්වරු රටකජු ඇතුළු ඇට වර්ග ආහාරයට එක්කැර ගැනීමෙන් ආසාත්මිකතා ඇතිවීම අඩුකැර ගත හැකියැයි නවතම පර්යේෂණයකි

