සයුරෙන් එතෙර

ජිනීවා කඨිනය ලබන 8

ජිනීවා බෞද්ධ විහාරස්ථානයේ කඨින පිංකම නොවැම්බර් 8 වැනිදා උදේ 10ට ඇරඹෙන බව විහාරාධිපති තවලම ධම්මික හිමියෝ පවසති.

නොබෙල් සාම තෑග්ග ටියුනීසියාවේ සිවිල් ක්‍රියාකාරීන් පිරිසකට

මෙවර නොබෙල් සාම ත්‍යාගය ටියුනීසියාවේ ජාතික සංවාද කණ්ඩායමට ලබාදෙන බවට පසුගිය සිකුරාදා රැස්වූ නෝර්වේජියා නොබෙ