ඇමරිකාවේ සිට ප්‍රංශයට පියාසර කරමින් තිබූ ප්‍රංශ ගුවන් සේවයට අයත් යානා දෙකක බෝම්බ ඇතැයි සැකයක් ඇතිවූ බැවින
සයුරෙන් එතෙර
පැරිසියෙත් සෝභිත හිමිට පිං දෙයි
අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත නාහිමියනට පිං අනුමෝදන් කිරිමේ වෙනුවෙන් පින්කමක් ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක ප
රග්බි තරුව ලෝමු දිවියෙන් සමුගනියි
නවසීලන්ත රග්බි කණ්ඩායමේ හිටපු ක්රීඩකයකුවූ ජෝනා ලෝමු අද මියගිය බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි. මිය යන ව
නයිජීරියාවේ පිපිරීමකින් 32ක් මරුට
නයිජීරියාවේ උතුරු ප්‍රදේශයේ යෝලා නගරයේ වෙළඳ සැළක පිපිරීමකින් 32ක් මියගොස් 80 ක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය ව
නොටින්හැම් ශාන්ති විහාරයේ කඨින පිංකම
විහාරාධිපති තෙල්දෙනියායේ අමිත හිමියන්ගේ අනුශාසනා පරිදි එංගලන්තයේ නොටින්හැම් ශාන්ති විහාරස්ථානයේ කඨින පිංකම
ලන්ඩන් පන්සල ආගමික සහජිවනයේ
බ්‍රිතාන්‍යයේ සර්ව ආගමික සහජීවන සතියට සමගාමිව ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේදී ආගමික සහජීවන එකමුතුවක් සංවිධානය
අයිෆල් කුලුන වර්ණවත් කරයි
ප්‍රංශයේ සුප්‍රසිද්ධ සංකේතයක් වූ අයිෆල් කුලුන ප්‍රංශ ජාතික ධජයේ වර්ණයෙන් ආලෝකවත් කර ඇත. අයිෆල් කුලුන රාත්ර
ජෝඩුවත් නිවුන්නු : පූජකවරුත් නිවුන්නු
පසුගියදා ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ ප්‍රධාන දේවස්ථානයක අපුරු විවාහ මංගල්‍යක් සිදුවිය. නිවුන් සහෝදරයෝ දෙදෙ
අඟහරුට යන මිනිසා තෝරයි
අඟහරු වෙත යාමේ අභ්‍යාවකාශ ගමන සඳහා අජඨාකාශගාමීන් බඳවා ගැනීමට ඇමරිකානු අභ්‍යාවකාශ ඒජන්සිය (නාසා) තීරණය කර ඇතැය
යානය කඩා වැටී හතර දෙනෙක් මරුට
මිනිපිරියගේ උපන්දින සාදයට සහභාගී වීමට දුරබැහැර සිටි දියණියගේ නිවසට පුද්ගලික සැහැල්ලු ගුවන් යානයකින් පියාසර ක
ප්‍රංශය සිරියා අයිඑස් කඳවුරුවලට උඩින් ගහයි
අයිඑස් ත්රස්තවාදීන් පැරිසියට එක්වර මරාගෙන මැරෙන ප්‍රහාර හතක් එල්ල කර දෙදිනකට පසු ප්‍රංශ ප්‍රහාරක ජෙට් යාන
චීනයේ නාය යාමකින් 21ක් මරුට
නැගෙනහිර චීනයේ ෂීජියැං පළාතේ නායයාමකින් 21දෙනකු පමණ මිය යන්නට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. අතුරුදන්ව සිටින
ලොව ප්‍රංශයට සහාය පළ කරයි
නොවැම්බර් 13 වැනි සිකුරාදා පැරීසියේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ලෝකයේ බොහෝ රටවල් කනගාටුව පළ කරමින් ප්
ප්‍රංශ ප්‍රහාරයට 14ක් සැකපිට
නොවැම්බර් 13 වැනි සිකුරාදා රාත්‍රියේ පැරීසියේ සිදුවූ මරාගෙන මැරෙන ත්‍රස්තවාදි ප්‍රහාරය හේතු කොට 129 දෙනක
කුමාර් ඉල්ලා පැරීසියේ උද්ඝෝෂණ
අත්අඩංගුවට පත් කුමාර් ගුණරත්නම් මහතා නිදහස් කරන මෙන් ඉල්ලා පැරීසියේ පෙරටුගාමී පක්ෂය පසුගිය නොවැම්බර් 12 වෙනිදා
නාපෝලියට අංග සම්පුර්ණ පන්සලක්
ඉතාලියේ නාපොලි බෞද්ධ විහාරය නපොලියේ ක්යියානෝ කුඩා නගරයේ සකලාංග සපුරා පිබිදෙමින් පවතින්නේ ශ්‍රී ලාංකික අබි
ප්‍රංශ දුම්රියක් පීලි පනී
ප්‍රංශයේ අධිවේගි දුම්රියක් නව දුම්රිය මාර්ගයක පරීක්ෂණ ධාවනයක යෙදෙමින් තිබිය දී පීලි පැන පාලමක් කඩාගෙන ඇළ මාර්
ලන්ඩන් කපු මහතා සමුගනී
ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධිත ශ්‍රී විෂ්ණු කතරගම දේවාලයේ ආරම්භයේ ස
සෝභිත හිමි සැමරුම් පින්කම් ලන්ඩනයේ
අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියනට පිං අනුමෝදන් කිරීමේ පින්කම් මාලාවක් ලන්ඩන් බෞද්ධ විහාරය, ශ්‍රී සද්ධාති
ජපානයේ භූමිකම්පාවක්
ජපානයේ දකුණු බටහිර සීමාවේ ඇතිවූ රිච්ටර් මාපාංකයේ 7.0 ක භූකම්පනය හේතුවෙන් සුළු සුනාමි තත්ත්වයක් ඇතිවූ බව බීබීසී ප
සෝභිත හිමි පැරිස් මලින් පිදේ
අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමිපාණන්ට පිං අනුමෝදන් කොට මල් පහන් පූජාවක් පැරීසියේ ඵෙතිහාසික රිපබ්ලික් නිදහ
සෝභිත හිමි වෙනුවෙන් නිව්යෝක් නුවරදී පිංකමක්
අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ට පිං අනුමෝදන් කිරීමේ පිංකමක් නිව්යෝක් බෞද්ධ විහාරයේ විහාරාධිපති කුරුණ
ජර්මන් සම්බෝධි විහාරයේ කඨින උත්සවයට මහ පිරිස්
ජර්මනියේ බර්ලින් නුවර ශ්‍රී සම්බෝධි විහාරස්ථ මෙවර කඨින මහා පුජෝත්සවය බර්ලින් ශ්‍රී සම්බෝධි විහාරාධිපති හා ග
ක්වින්ස්ලන්ත වස් පිංකම
ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත බෞද්ධ විහාරයේ කඨින පිංකම පසුගියදා සිටිනාමළුවේ සුගතසාර නාහිමියන්ගේ අනුශාසනා පර
බුෂ් කකුල කටේ දමා ගනී : ප්‍රංශයෙන් සමාව ඉල්ලයි
ඇමරිකාවේ මීළඟ ජනාධිපතිවරණයට රිපබ්ලිකන් අපේක්ෂකයා ලෙස එම පක්ෂයේම තවත් ප්‍රතිවාදියකු වන මාකෝ රුබියෝට සමච්චල්
සෝභිත හිමිට පින් පතා පහන් පූජාවක් පැරිසියේ
අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ට පිං අනුමෝදන් කිරීමේ පහන් පූජාවක් පැරීසියේ රිපබ්ලික් හීදී ප්‍රංශය
අවුන් සාන් සූකි ජය මාවතේ
යැංගොන්හිදීය (ඒ.එෆ්.පී) මියන්මාර මහ මැතිවරණයෙන් 70% කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගැනීමට හැකි වී යැයි එරට ව
‘සෝභිත හිමි අපවත්වීම බෞද්ධ ලෝකයටම පාඩුවක්‘ - පරවාහැර චන්දරතන හිමි
වර්තමාන ශී‍්‍ර ලංකාවේ පහළ වූ රටට දැයට මෙන්ම බුද්ධ ශාසනයට ද ඉමහත් සේවයක් සිදුකළ වාදීභසිංහ මාදුළුවාවේ සෝභිත මාහ
‘තත්ජිත් ශිල්ප දැක්ම‘ 14 වැනි දා ලොස් ඇන්ජලීස්හිදී
ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි නර්තනාචාර්ය ප්‍රසන්න යමසිංහ ප්රමුඛ ‘තත් ජිත්‘ නර්තන ඇකඩමියේ සිසුන් ශිල්ප
සෝභිත හිමියන්ට පින්පතා පැරිසියේ පින්කමක්
පැරිස් නුවර ශ්‍රී ලංකා පැරිස් බෞද්ධ විහාරයේ පැවති වාර්ෂික කඨින පුජෝත්සවයේදී මාදුළුවාවේ සෝභිත නාහිමියන්ට ද

