එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ 50 වැනි සංවත්සර සමුළුවට සහභාගිවීම සඳහා පසුගියදා ඇමරිකාවට පැමිණි ශ්‍රී ලංකාවේ විදේශ ඇමැති මංගල සමරවීර නිව්යෝක් හා නිව්ජර්සි හි එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන් හමුවිය.
එහිදී පක්ෂයේ ඉදිරි වැඩසටහන් හා විදෙස් රටවල ශාඛා සමිති වැඩසටහන් පිළිබඳ සාකච්ඡා කැරිණි.




