ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා සාම්ප්‍රදායික නර්ථන කලාවන් පිළිබඳ හැඟීමක් හා අවබෝධයක් ලබා දීමේ පරමාර්ථයෙන් ජෝර්
සයුරෙන් එතෙර
අවුන් සාන් සුකීට පොලිස් ආරක්ෂාව
අවුන් සාන් සුකීට මරණීය තර්ජන එල්ල වීමෙන් පසු මියැන්මාර් පොලීසිය ඇයට ආරක්ෂාව ලබා දීමට ප්‍රථම වරට තීරණය කර ඇතැයි
තායිවාන භූකම්පනයෙන් මිය ගිය ගණන 94 දක්වා ඉහළට
පසුගිය සෙනසුරාදා තායිවානයේ තායිනන් නගරයේ සිදුවූ ප්‍රබල භූ කම්පනය හේතුවෙන් මියගිය ගණන නිල වාර්තාවලට අනුව 94 ද
බර්මින්හැම් කෞතුකාගාරයේ බොදු අසිරිය පෙන්වයි
බ්‍රිතාන්‍යයේ දෙවන ප්‍රධාන නගරය ලෙස සලකන බර්මින්හැම් නුවර කෞතුකාගාරයේ ලෝකයේ පැතිරී පවත්නා ආගමික සම්ප්‍ර
සිරියාවේ සටන් විරාමයකට ලෝක බලවතුන් එකඟ වේ
ජර්මනියේ පැවැත්වූ සාකච්ඡා වලින් අනතුරුව සිරියාවේ සතියක සටන් විරාමයක් දියත් කිරීමට ලෝක බලවතුන් එකඟ වූ බව ඇමර
ලොවක් හැඬවූ දරුවාගේ මරණයට දෙදෙනකු අධිකරණයට
යුද බියෙන් යුරෝපයට පලා යන සංක්‍රමණිකයන් ගැන සමස්ථ ලෝකයේ ම අවධානයක් යොමු කරමින් මියගිය ඇලන් කර්දි නමැති තුන්
මෙක්සිකෝවේ බන්ධනාගාරයක 52ක් මිය යති
මෙක්සිකෝවේ උතුරින් පිහිටි මොටෙරරි නගරාසන්නයේ බන්ධනාගාරයක සිදුවු කලබලකාරී තත්වයකදී 52ක් පමණ මියගොස් ඇති බව
සෞදි අරාබියේ වෙඩි තැබීමක්
සවුදි අරාබියේ දකුණු දිග ජාසන් පළාතේ අධ්‍යාපන කාර්යාලයක් ඉදිරිපිට වෙඩි තැබීමකින් එහි සේවකයන් හය දෙනකු මිය ගොස්
ප්‍රංශයේ බස් අනතුරක්
ප්‍රංශයේ බටහිර ප්‍රදේශයේ රොචෙෆෝට් නගරයේ පාසැල් සිසුන් ප්‍රවාහනය කරන බස් රථයක අහඹු ලෙස ලොරියක් ගැටීම නිසා සි
ලොකුම යානය මාර්තුවේ ගුවනට
බ්‍රිතාන්‍ය සාමාගමක් විසින් නිපදවන ලද ලොව විශාලතම ගුවන් යානයේ අත්හදා බැලීමේ පියාසර කිරීම් ලබන මාර්තු මාසයේ ස
චීනයට එරෙහිව ඇමෙරිකාව ඉන්දියාව එක්වෙයි?
දකුණු චීන මුහුදේ ඉන්දියාව සමග එක්ව ඒකාබද්ධ නාවික සංචාර සිදු කිරිමට ඇමෙරිකාව සාකච්ඡා පවත්වන බව විදෙස් මාධ්‍ය ව
ගාන්ධි චිත්‍රපටයේ රූගත කිරිම් ලංකාවේ
මහත්මා ගාන්ධිතුමන් ඝාතනය කිරිම සහ එම සිද්ධිය පසුපස පැවති කුමන්ත්රණයේ සත්‍ය තොරතුරු සහ සිද්ධී මුල්කරගනිමින්
බොකෝ හරාම් ත්රස්තයෝ නයිජීරියාවේ 70ක් බිලි ගනිති
නැගෙනහිර නයිජීරියාවේ අනාථ කඳවුරකට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකකින් පුද්ගලයන් 70කට වැඩි පිරිසක් මරුමු
ඉන්දියාවේ අලි කලබලයක්
බටහිර ඉන්දියාවේ බැංගලෝර් ප්‍රාන්තයේ සිලිගුරි නගරයට කඩා වැදුන වන අලියෙක් වාහන, නිවාස ඇතුළු දේපල වනසමින් නගර වැ
ජපානයේ ලාංකිකයෝ ලේ දන්දෙති
ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික තරුණයෝ පිරිසක් ලේ දන්දීමේ වැඩසටහනක් පැවැත් වීය. ජපානයේ ෆුජිනෝමියා නගරයේ ෆුජි ව
සඳ මත හයවන වරට පා තැබූ මිනිසා මියයයි
සඳ මත හයවන වරට පා තැබූ මිනිසා වන ඇමරිකානු ගගනගාමී එඩ්ගා මිචෙල් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. මිය යන
කැමරූන්හි මරාගෙන මැරෙන ප්‍රහාරයක්
කැමරූන් රාජ්‍යයේ නැගෙනහිර ප්‍රදේශයට එල්ලවූ බෝම්බ ප්‍රහාරයකින් අඩු ගණනේ පුද්ගලයන් 6 දෙනකුවත් මිය යන්නට ඇති බ
උල්කාශ්මයක් හිසට කඩා වැටෙයි
උල්කාශ්මයක් හිස මතට පතිත වීමෙන් පුද්ගලයකු ජිවිතක්ෂයට පත් වී ඇතැයි ඉන්දියා මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියා
සයිබීරියා මුතු ඇටය
ලෝක ගෝලයේ අධික උෂ්ණත්වය වෙනස්වීම හේතු කොට වර්තමානයේදී ලෝක ජල සංචිතයේද බොහෝ වෙනස්කම් සිදුවෙමින් පවති. එහි ප්
“සිකා“ ලොව පුරා පැතිරෙයි
චීනයෙන් හා ඕස්ට්‍රේලියාවෙන් සිකා වෛරස් ආසාදිත රෝගීන් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. චීනයේ ප්‍ර
‘නාවුරු කඳවුර වහනු‘: ඕස්ට්‍රේලියාවේ උද්ඝෝෂණ
අනවසරයෙන් ඕස්ට්‍රේලියාවට යන පිරිස් රඳවා තැබෙන නාවුරු කඳවුර මිනිස් වාසයට නුසුදුසු බව රාජ්‍ය නොවන සංවිධාන කිහ
ලංකා රජයට විරුද්ධව ලන්ඩනයේදී විරෝධතාවයක්
ශ්‍රී ලංකා සමඟි සංවිධානය ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයය ඉදිරිපිටදී "මාතෘ භුමිය අනතුරේ" නම
බර්මින්හැම් ජේතවන විහාරයේ මාපිය වන්දනාවක්.
බ්‍රිතාන්‍යයේ ජීවත්වන ශ්‍රී ලාංකිකන්ගේ දුවා දරුවනට බෞද්ධ ගති සිරිත්වල අගය කියාදීමටත් ඒවාට ඔවුන් හුරුපුර
බැංගලෝරයේ පාසැලක දිවියෙක්
ඉන්දියාවේ බැංගලෝර් නගරයේ පාසැලකට ඇතුළු වූ දිවියෙක් පුද්ගලයන් හය දෙනකුට තුවාල සිදුකර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්
ජර්මනියේ දුම්රිය දෙකක් එකට ගැටෙයි
මගී දුම්රිය දෙකක් ජර්මනියේ බැවේරියා ප්‍රාන්තයේදී ගැටීමෙන් වු අනතුරින් සිවිදෙනෙක් මියගොස් තවත් 100 දෙනෙක්
නේපාලයේ හිටපු අගමැති සුශිල් කොයිරාල මියයයි
නේපාලයේ හිටපු අගමැතිවරයෙකු හා නේපාල කොන්ග්රස් පක්ෂයේ සභාපති සුශිල් කොයිරාල මහතා අද උදෑසන මියගිය බව විදෙස් මා
බහරේන්හීදී ලක් නිදහස් උත්සවයක්
ශ්‍රී ලංකාවේ 68 වැනි ජාතික නිදහස් දිනය සනිටුහන් කරමින් බහරේන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිදහස් ද
දින හයක් හිම යට සිටි සෙබළාගේ දිවි බේරයි
දින හයක් අඩි විසි පහක් හිම යට සිටි හමුදා සොල්දාදුවකු බේරා ගැනීමට සමත්ව ඇතැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි. ඔ
ධවල මන්දිරයටත් වයි-ෆයි අවුලක්
ඇමරිකා එක්සත් ජනපදයේ ජනපති බැරක් ඔබාමාගේ නිල නිවස වන ධවල මන්දිරය සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි වයි - ෆයි ලබානොදී
නිවහල් ජාතියක නිදහස පැරිසියේදී සැමරේ
ශ්‍රී ලංකාවට නිදහස ලැබී වසර 68ක් ගතවීම නිමිත්තෙන් ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සංවිධානත්වයෙන් හා

