ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරට එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 80 දෙනකු මිය ගොස් 230කට අධික පිරිසක් තුවාල ලබා ඇතැ
සයුරෙන් එතෙර
ජර්මනියේ මියුනිච් නගරයේ වෙඩි තැබීමක්
ජර්මනියේ මියුනිච් නගරයේ වෙඩි තැබීමක් හේතුවෙන් උණුසුම් තත්වයක් හටගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.ඇසින් දුටු ස
ඉන්දියා හමුදා යානයක් බෙංගාල බොක්කේ අතුරුදන්
නැගෙනහිර ඉන්දියාවේ අන්දමන් හා නිකොබාර් දූපත්හි බ්ලෙයා කාටුව බලා පියාසර කළ හමුදා යානයක් බෙංගාල බොක්කේ දී අතුරු
කික්ඈස් වෙබ් හිමිකරු අත්අඩංගුවට
ලොව විශාලතම ගෙවීම් රහිතව භාගත කිරීම් කරගත හැකි කික්ඈස් (Kickass) වෙබ් අඩවියේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස
මැලේසියා අගමැතිට වංචා චෝදනා
මැලේසියා අගමැති නජීබ් රසාක් එරට රාජ්‍ය ආයෝජන අරමුදලේ මහා පරිමාණ වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති බවට විදෙස
තුර්කියේ හදිසි තත්ත්වයක්
තුර්කියේ මාස තුනක කාලයක් සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට එරට ජනපති තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
බොජුන්හල් දෙකකට චීනයේ විරෝධය
චීනයේ මැක්ඩොනල්ස් සහ කේ.එෆ්.සි.බොජුන්හල් ව්‍යාපාරයට එරෙහිව විරෝධතාවයක් පැවැත්වෙන බව එරට මාධ්‍ය වාර්තා කළේය. එ
එච්.එස්.බී.සී ලොක්කෙක් ඇමෙරිකාවේදී අත්අඩංගුවට
ලෝක එච් එස් බි සි බැංකුවේ ජේෂ්ඨ අධ්යක්ෂවරයකු ඇමෙරිකාවේදී අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජාත
කාරය පිපිරීමෙන් බෙලරූස් මාධ්‍යවේදියා මියයයි
සිය මෝටර් රථය පිපිරිම හේතුවෙන් බෙලරූස්හි මාධ්‍යවේදියකු වන පාවෙල් ෂර්මෙට් (44) මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා පව
ජාතිවාදය වපුරන අය හොයන්න ජර්මනියේ වැටලීම්
ජර්මනියේ සමාජ ජාල තුල ජාතිවාදී මෙන්ම ජාතින් අතර වෛරය ඇතිවෙන ලිපි පළ කරන පුද්ගලයින්ට එරෙහිව වැටලීම් ආරම්භ කර ඇති
ඉන්දුනීසියාවේ ත්‍රස්ත කණ්ඩායම් නායකයෙක් මරුට
ඉන්දුනීසියාවේ හමුදා අංශ වලට “වඩාත්ම අවශ්‍ය” ත්‍රස්තවාදියෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කළ
‘ගේම්‘ ගහන්නේ පරිස්සමෙන්
මෑතකදී නිකුත් වූ පෝක්මන් දුරකථන ක්‍රීඩාවේ යෙදී සිටි ඇමෙරිකාවේ ළමයින් දෙදෙනෙකුට ෆ්ලොරීඩාවේදී වෙඩි තබා ඇතැයි &nbs
ශ්‍රී ලාංකිකයෙක් ඇමරිකාවේ ඡන්දයකින් දිනයි
ඇමරිකා එක්සත් ජනපදයේ නිව්ජර්සිහි මිඩ්ල්සෙක්ස් කවුන්ට් වුඩ්බිජ් හි ප්‍රාදේශීය බලධාරීන් පත්කරගැනීමේ ඡන්දයේ ද
ජර්මනියේ දුම්රියක කලබගෑනියක්
ජර්මන් දුම්රියක් තුළදී ඇෆ්ගනිස්ථාන ජාතික සරණාගතයකු පොරෝ පහර හා පිහි පහර එල්ල කිරීම හේතුවෙන් සිව් දෙනකු තුවාල
කසකස්ථානයේ වෙඩි තැබීමකින් තුනක් මරුට
කසකස්තානයේ අල්මාටි වාණිජ අගනුවර සිදුවූ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් තිදෙනකු හා සිවිල් වැසියකු මියගොස් ඇතැ
තුර්කි කුමන්ත්රණයේ 1500ක් අත්අඩංගුවට
තුර්කියේ රාජ්‍ය බලය ඇල්ලීම සඳහා පසුගියදා සිදුකළ හමුදා කුමන්ත්‍රණයට සම්බන්ධ 1500ක් පමණ අත්අඩංගුවට ගත් බව විදෙස්
එංගලන්තයේ ජාතිවාදයට එරෙහිව පෙළගැසෙති
ජාතිවාදයට එරෙහිව එංගලන්තයේ ලන්ඩන් නුවර විශාල පාගමනක් පැවැත්වූ බව එරට මාධ්‍ය වාර්තා කළේය. බටහිර ලන්ඩනයේ මෙන්ම
ඇමෙරිකාවේ වෙඩි තැබීමක් : පොලිසියේ තුනක් මරුට
ඇමෙරිකාවේ බැටන් රූජ් නගරයේ පොලිස් නිලධාරීන් තිදෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බවත් තවත් තිදෙනකු තුවාල ලබා ඇති බවත්
ප්‍රංශ ත්‍රස්ත ප්‍රහාරයේ සුලමුල
ප්‍රංශයේ ලූවී රජ පවුලේ වැඩ වසම් ක්‍රමය මග හැර සාමාන්‍ය ජනතාව අතට බලය ලබා ගැනීම සඳහා සිදුකළ ප්‍රංශ විප්ලවය
සිරියා රෝහලටත් බැරල් බෝම්බ
සිරියාවේ ඇලෙප්පෝ නගරය වෙත එල්ල කරන ලද ගුවන් ප්‍රහාර වලින් 28දෙනකු පමණ මියගොස් ඇතැයි සිරියාවේ මානව හිමිකම් නිරීක
තුර්කි කුමන්ත්රණකරුවන්ට පරිප්පු කන්න වෙයි
තුර්කියේ ජනපති ටායිප් එර්ඩොගන්ට පක්ෂපාතී ලක්ෂ සංඛ්‍යාත ජනතාවක තම ජීවිත පරිත්‍යාගයෙන් නිරායුධව වීදි බැස හමුද
ඕස්ට්‍රේලියා ආදිවාසීන්ට තවමත් හිරිහැර
ඕස්ට්‍රේලියාවේ ආදිවාසීන්ට හා ජසරණාගතයින්ට විඳින්නට සිදුවන කායික හා මානසික පීඩාවන් හා ජීවිත හානි වහාම නතර කරන
ප්‍රංශයේ හදිසි නීතිය දීර්ඝ කෙරේ
ප්‍රංශයට පනවා තිබූ හදිසි තත්ත්වය තවත් මාස තුනක් දක්වා දීර්ඝ කරන බවත් ත්රස්තවාදයට එරෙහිව සටන ශක්තිමත් කරන බ
ප්‍රංශයට යළි ප්‍රහාරයක් 80 මරුට : ලාංකිකයන්ට හානියක් නෑ
දකුණු දිග ප්‍රංශයේ නීස් නුවර වෙරළ ආසන්නයේ පැවැති ප්‍රංශ විප්ලවයේ උච්චතම අවස්ථාව වන බැස්ටීල් දින සැමරුමට
සෙල්ෆි ගන්න ගිය සිසුන් දෙන්නා ගඟට බිලි
ඉන්දියාවේ සිසුන් දෙදෙනෙකු ගංගාවක සෙල්ෆි ගැනීමට ගොස් දියේ ගිලි ජිවිතක්ෂයට පත්වී තිබෙන බව එරට මාධ්‍ය වාර්තා ක
දොස්තර අමුතු වැඩක් කරලා
ඕස්ට්‍රේලියාවේ ආධුනික ශල්‍ය වෛද්‍යවරයෙකු මිනිසෙකුගේ වම් වෘෂණ කෝෂය අනවසරයෙන් ඉවත් කිරීමට වැරදිකරු වූ පුවතක
ඇමෙරිකා හමුදාවේ තොරතුරු හොරෙන් ගත් චීන ව්‍යාපාරිකයා හිරේ
ඇමෙරිකා හමුදාවේ සංවේදී තොරතුරු අනවසරයෙන් ලබාගැනීම සම්බන්ධයෙන් චීනයේ ව්‍යාපාරිකයෙකු වැරදිකරු බවට පත්වී
‘බ්‍රිතාන්‍ය අගමැතිනිය ළඟ බොරු ආටෝප නෑ‘
බදාදා බ්‍රිතාන්‍යයේ අගමැති බවට පත්වූ තෙරේසා මේ ඉතාම සරල ජිවිතයක් ගෙවන සාමාන්‍ය පුද්ගලයෙකු වශයෙන් ප්‍රසිද්
ජපන් අධිරාජ්‍යයා ධූරය හැරයාමේ සූදානමක්
ජපන් අධිරාජ්‍යයා වන අකිහිතෝ සිය බලය අතහැරීමට සූදානම් බව ප්‍රකාශ කර ඇතැයි ජපාන මාධ්‍ය වාර්තා පවසයි. එළැඹෙන
බැග්ඩෑඩ් නුවර බෝම්බ ප්‍රහාරයක්
ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවරට එල්ලවූ මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාරයකින් තිදෙනකු මිය ගොස් 14 දෙනකු තුවාල ලබා ඇතැයි ව

