ඉන්දීයාවේ තමිල්නාඩු මහඇමතිනි ජයලලිතා ජයරාම්ගේ මරණයෙන් දුකට පත් ඇගේ ආධාරකරුවන් කොණ්ඩය මුඩු කරන බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාවේ සමහර ප්‍රාන්තවල ඇති සම්ප්‍රදාය අනුව සමහරු ඥාතියකු මිය ගිය පසු කොණ්ඩය මුඩු කරති.
(ඡායාරූප-රොයිටර් පුවත්/ඒ.එෆ්.පී)