ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අලූතින් සකස් කිරීම පිළිබඳ ප්රශ්නය ඉකුත් සතිය පුරාමද දේශපාලන කරළියේ දැඩි කතා බහට ලක්
විශේෂාංග
විද්වතුන්ගේ ව්‍යවස්ථා වචන හරඹ
අලූත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සෑදීම සඳහා ආණ්ඩුව පත් කළ ව්‍යවස්ථා දායක සභාවේ වැඩ කටයුතු නිමා කර ඇති බව කියවුණේ
ගුරු මාරුවට අංචි අඳින ‘ගුරු හොරු’
ලංකාවේ පාසල් පද්ධතිය යනු විටෙක ආදිශිෂ්‍ය සංගම් සමඟ ද විටෙක දේශපාලකයන් සමඟ ද එකට ගැට ගැසී ඇති නූල් බෝලයක් බඳුය. ඇතැ
ජනතාව ඇන්දවීමේ උඩ යට වැඩ
1978 සිට සෑම ප්‍රධාන මැතිවරණයකදීම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව හෝ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමක්
වචන සෙල්ලමේ දිගටම සිටිමුද
විධායක ජනාධිපති ධුරය හා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මේ වනවිට නැවතත් විශාල සංවාදයක් හටගෙන තිබේ. එක් අත
රට යන අත කොහාටද
මේ රටේ ව්‍යාප්ත වී තිබෙන දුෂණය, වංචාව, අල්ලස යනාදිය සම්බන්ධයෙන් යම් පාලනයක් කිරීමට කලක පටන් උත්සාහ ගන්නා ආකාරයක්
පළාත් පාලන ඡන්දය කවදාද?
ලබන වසරේ ජනවාරි මස පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වීමට රජය, සෙමෙන් වුව ද, සහතිකවම සූදානම් වෙමින් සිටී. එසේ වුවත් න
රාජ්‍ය සම්පත් තුට්ටු දෙකට විකිණීම යහපාලනයද
පවිත්රලා නිහඬ ඇයි, යහපාලනය වැරැදිද, ඡන්ද කල්යාමේ වරද කාගෙද, අලූත් ව්‍යවස්ථාවට එරෙහි ඇයි, ආණ්ඩු පෙරළන කතා, හමුදාව
සයිටම් අර්බුදයේ තිරය පිටුපස ඛේදාන්තය
සයිටම් විරෝධයෙන් ඇතිවූ අර්බුද තවම අවසන් නැත. සයිටම් ඕනැද එපා ද යන්න තවමත් තීරණය කර ගත නොහැකි වී සිටින පාලකයින් ඉද
විභාග දෙපාර්තමේන්තුවේ නෑම
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වනාහි පසුගිය කාලයේ මෙරට අධ්‍යාපනයේ කඩාවැටීම පෙන්නුම් කෙරුණු එක් කැඩපතක් බවට පත
ආණ්ඩුව කරන දේ කියන්න බැරිද
ප්රජාතන්ත්රවාදී නිදහස හා මානව හිමිකම් සම්බන්ධයෙන් කිසියම් සීමාකාරී තත්ත්වයක රට සිරව ඇතැයි 2014 වසර අග භාගය වන
අඟුරු කකා - වතුර බි බී කොළඹ දුවන යකඩ යකා ගමන් ඇරැඹූ හැටි
කාර්මික පුනරුදයත් සමඟම යුරෝපයේ නව සොයා ගැනීම් අතර ප්‍රවාහන මාධ්‍යයක් ලෙස දුම්රිය ගමනා ගමනයට ප්රමුඛස්ථානයක්
අයවැය ඉලක්ක මැතිවරණයද? සංවර්ධනයද?
හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා පසුගියදා පවසා තිබුණේ පවතින උද්ධමනයට හේතුව මහ බැංකුව යැයි කියාය.
නායකත්වය රැකගැනීමට ජනපති නවමගකට
පළාත් පාලන ආයතන මැතිවරණ ළග ළගම එමින් තිබිය දී, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ නායක ජනපති මෛතී‍්‍රපාල සිරිසේන තම නායකත්ව
විධායක ජනපති ධූර අවශ්‍යයි
පළාත් සභා ඡන්දයත් කල් දැමුවාද? ජනමත විචාරණයට නොගියේ පරදින බව දන්නා නිසාද? සුළු පක්ෂවලට යටවුණාද? ජනතාවට තිබූ අයිත
පළාත් සභා තුනක් ආණ්ඩුකාරවරු අතේ
පළාත් පාලන ඡන්දය හා පළාත් සභා ඡන්දය කල් යෑම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය අවසාන වශයෙන් පැටලී සිටින්නේ මැතිවරණ කොම
පරණ කතාව අලූත් පිටපතක
රටක ව්‍යවස්ථාවක් කියන්නේ සතිපතා හෝ අවුරුදු පතා හදන වාර්ෂික වාර්තාවක් නොවන බව හැමෝම දන්නා කාරණයකි.
පෙරළිකාර සංශෝධනය
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ රජයට පසුගිය වසර විස්ස තුළ දී නිරාකරණය කිරීමට නොහැකි වූ අනෙක් බරපතළ ප්‍රශ්නයක
පුත්තලමේ වන බිම් කැලෑ පාළුවන්ට බාර දිලාද
ලෝකය තිරසාර සංවර්ධනය ගැන කතා කරද්දී ලංකාවේ සංවර්ධනය වැඩි හරියක් සිදුවන්නේ දැඩි පාරිසරික හානියන් සිදුකරමිනි. ඇත
මැච් එකට පිච් එක හිච් එකක්
පළාත් සභා මැතිවරණත් කොට්ඨාස ක්‍රමයට පැවැත්වීමට යොමුවීමත් සමඟ මහත් ආන්දෝලනාත්මක වාතාවරණයක් නිර්මාණයවී තිබේ.
කවුරු කීවත් සයිටම් වහන්න බෑ
ආණ්ඩුවේ පතුරු ගැලවෙන්න පටන් අරන්ද, රටවටා උද්ඝෝෂණ, සයිටම් ආණ්ඩුවට ගත්තද, නෙවිල් ප්‍රනාන්දුගේ ගිණුමට මුදල් ගෙව්ව
මහින්ද දේශප්‍රියගේ විරෝධය
පළාත් සභා තුනේ ඡන්ද විමසීමද ඒකාබද්ධ විපක්ෂය සඳහන් කළ අයුරින්ම කල්දැමීමට ආණ්ඩුව කටයුතු කළේය. ඉකුත් බදාදා පාර්ලිම
සහචර ධනවාදයේ බුද්ධිමත්හු
මෙරට සහචර ධනවාදයේ ඓන්ද්‍රීය බුද්ධිමතුන් කීප දෙනෙකුම නව වමක් පිළිබඳව වූ අදහසට දණ්ඩෙන් පහර කෑ සපුන් සේ කුපිත වී ඇත
අනාගතයට ආදර්ශයක්
හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන අධිකාරියෙහි හිටපු අධ්යක්ෂ ජෙනරාල් අනුෂ පැල්පිට යන ද
පොළොව පැලී ගිලී සිඳෙන උමා ඔය නිම්නයේ බලාපොරොත්තු
’ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ.’ ඒ ගැමි ප්‍රස්ථාපිරුළකි. මේ දිනවල එම ප්‍රස්ථාපිරුළ වැඩි වැඩියෙක් කියන්නට
මහවැලි ආර්ථිකය එකතැන පල්වීම
මහා පරිමාණ ආයෝජන ගැන ආණ්ඩුව නිරතුරුව විශාල අවධානයක් යොමු කරයි. ආර්ථික සංවර්ධනය ඇති කරනු සඳහා දෙස් විදෙස් ආයෝජකයන
20 ඒ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද පාර්ලිමේන්තුවට
ඉදිරියේ එන පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණවලට වෙන් වෙන්ව තරග කිරීම සදහා එක්සත් ජාතික පක්ෂය හා ශී‍්‍ර ලංකා නිදහස්
වෘත්තිය හෑල්ලූවට දා ගෙනද?
වෛද්‍යවරුන්ගේ වැඩවර්ජනය හා වෘත්තිකයන් හෝ කම්කරුවන් හෝ නොවන්නා වූත්, ජනතාවගේ බදු මුදලින් යැපෙන්නා වූත්, සිසුන්ග
2020 දී ආණ්ඩුව වැටෙනවා
රජයේ නව ආර්ථික දර්ශනය, විගණන පනත, සිල් රෙදි සිදුවීමට ජනපති කොමිසමක් පත්කිරීම, දඩ ගෙවීමේ පිණ්ඩපාත ව්‍යාපාරය, 20 වැනි
අඳුරු යුගයක මතක සටහන්
වර්තමාන පළාත් සභා බිහිවූයේ 1987 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයේ ප්‍රතිඵලයක් වශයෙනි. 13 වැනි සංශෝධනය ඉන්දු -

