‘ජීවිතේ තේ කෝප්පයක් වගෙයි‘


ජාතිවාදය හා  ජීවිත  ගැන කියැවෙන කෙටි චිත්‍රපටයක් කැලණිය සරසවියේ ශිෂ්‍ය පිරිසක් නිපදවූහ. ජීවිතය තේ කොප්පයකට සමාන කර පෙන්වන මේ චිත්‍රපටය තේ කෝප්පය හදන තැනැත්තා අනුව රසයේ පොඩි පොඩි වෙනස්කම් තිබුණත් තේ එක තේ එකක්ම  බව කියයි. ජාතීන් අතර භාෂාව වෙනස් වුවද ජීවිතය ගෙවන ආකාරය සමාන බව පෙන්වීමට මේ වීඩියෝවෙන් උත්සාහ දරා ඇත.