කාවන්තිස්ස රජු හා විහාර මහා දේවියගේ සරණ මංගල්‍යයෙන් පසු ඔවුන් විසින් ඉදිකළ පළමු විහාරය මංගල විහාරය ලෙස ප්‍රචලිත වු අතර පසුව මෙය රුහුණු රටේ ඇති විශාලම විහාරය වු නිසා මඟුල් මහා විහාරය වන්නට ඇතැයි ඉතිහාසයේ සඳහන් වේ.