රූ රැසේ අඳිනා ලෙසේ දිය ළෙල දිදී විදුලිය පබා
ඩුබායි හි බර්ජ් කලීෆා විලෙහි මිහිරි සංගීතියට නටන ජල නැටුමකි. මෙම විල අක්කර 30කි. ජලධාරා අඩි 500ක් පමණ උඩට විහිදෙයි. උල්පත් ආශ්ර යෙන් ජල නැටුම නිර්මාණය කැර ඇත.
ලොව විශාලතම වෙළෙඳ සංකීර්ණය වන ඩුබායි මෝල්හි මෙම ඩාන්ස් ඔෆ් වෝටර් නැරඹීමට ලක්ෂ සංඛ්යාංත විදේශිකයෝ මෙන්ම අරාබි ජාතිකයෝ දිනපතා එති.