පුස්කොළ පොතෙන් කාලගුණ අනාවැකි


කැලණිය විශ්ව විද්‍යාල පර්යේෂකයෝ පිරිසක් කාලගුණ අනාවැකි කීම ගැන පුස්කොල පොත්වල සඳහන් දෑ ගැන ගවේෂණයක් කළහ. පාරිසරික සාධක මගින් එකළ හරියටම කාලගුණ අනාවැකි කී බව ඔවුහු කියති.