තරු හෝටලයට තරු පෙන්වයි


මොරගොල්ල සංචාරක හෝටලයක බුද්ධබාර් සහ නිර්වාණ වචන භාවිත කරමින් සාදයක් පැවැත්වීමට ප්‍රදේශයේ සංඝයාවහන්සේ විරෝධය දැක්වූහ.

හෝටලයේ පාලකයෝ තමන් අතින් වරදක් වූ බව පිළිගත් අතර වැරැද්දට නිසි දඩුවම් ලබා දෙන ලෙස සංඝයාවහන්සේ පොලීසියෙන් ඉල්ලූහ.