ගුණ සපිරි මී තෙල්


මී ඇට පැසෙන් මිරිකා ලබාගන්නා මීතෙල් සාදා ගන්නා ආකාරය ගැන පුත්තලම කුඹුක්වැව අත්තදස්සි විදුහලේ මංගලිකා රත්නායක ගුරුතුමිය සිසු දරු දැරියන්ට කියා දුන්නේ මේ ආකාරයෙනි. මීතෙල් ආහාරයක් වශයෙන්ද ඖෂධයක් වශයෙන්ද භාවිතා කරයි.