සරසවියේ ආචාර්යවරුන්ගේ හා සිසුන්ගේ ආදරය සතුන්ට ද එක සේ දක්වන බව පෙන්වීමට කැලණි සරසවි සිසුහු පිරිසක් වීඩියෝවක් නිර්මාණය කළහ.
සරසවියේ බිමේ ඉබාගාතේ යන එන ‘රූනි‘ සහ ‘රෙක්සි‘ නම් බල්ලන් දෙදෙනකුට සරසවි සිසුවකු සහ සරසවි ඇදුරුවරියක සලකන ආකාරය ඉන් ඉදිරිපත් කරයි.