ඇන කොන්ඩා හරකා වමාරයි
බ‍්‍රසීලයේ කැලෑවකදී දැවැන්ත ඇනකොන්ඩාවෙක් එළ හරකකු වැමෑරීය. එම සතා එළ හරකකු බව වීඩියෝ ශිල්පීන් කියතත් වීඩියෝව දුටු වැඩි දෙනා කියන්නේ සර්පයා වමාරන්නේ බ‍්‍රසීල වනාන්තරවල සුලභව ජීවත් වන හරකකුට මදක් කුඩා දැවැන්ත රට හාවකු බවයි. ජලය ආශ‍්‍රිතව ජීවත් වන ඇනකොන්ඩා විසකුරු සර්පයෙක් නොවේ.