අම්බලන්ගොඩ ක්‍රීඩා සමාජය 40 වැනි වරටත් සංවිධානය කළ සැතපුම් දෙකේ පිහිනුම් තරගය අද (11) උදෑසන අම්බලන්ගොඩ තානායම අසල මුහුදු තීරයෙන් ආරම්භ විය.