පාස්කු ඉරුදින ප්‍රහාරය වළක්වා නොගෙන රාජකාරී වගකීම පැහැර හැරීම හා මනුෂ්‍ය ඝාතන සිදු කිරීම යන චෝදනා සම්බන්ධයෙන් ර
වීඩියෝ දර්ශන
ගල්කිස්සේ සමාජ ශාලාවක ගැටුමකින් පුද්ගලයෙක් මරුට
ගල්කිස්ස සේරම් පාරේ රාති‍්‍ර සමාජ ශාලාවක අද (3) අලූයම ඇති වු ගැටුමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
පතලකට වැටී තිදෙනෙක් මරුට
අත්හැර දමන ලද පතලකට වැටී සිටි කුකුළන් දෙදෙනෙකු බේරාගැනීමට ගිය පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇතැයි අවිස්සාවේල්ල පො
‘කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කළැයි ලියවිලි ලැබී නෑ’
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් තමන් ඉවත් කළ බවට නිල වශයෙන් හෝ නොනිල වශයෙන් හෝ කිසිවක් දැනුම් දී නැතැය
උණ රෝගයක් පැතිර යාමෙන් ශ්‍රී පාද විද්‍යා පීඨය වසා දමයි
හැටන් පතන ශ්‍රි පාද විද්‍යා පිඨය තුළ වෛරස් උණ රෝගයක් පැතිර යාමේ අවදානමක් හේතුවෙන් විද්‍යා පිඨය තාවකාලිකව වසා දමන
රන්ජන් 12 දා තෙක් යළි රිමාන්ඩ්
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ලබන 12 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට අද(29) නුගේගොඩ අතිරේක ම
’කොරෝනා ව්‍යාප්තවීම වළක්වන්න රජය මීට වඩා ක්‍රියාත්මක විය යුතුයි’
“මේ දිනවල වැඩිපුර කතාවෙන කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තවීම වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතුයි. ලැබී තිබෙන තොරතු
‘කොරෝනා පාලනය කරන්න බැරිවුවහොත් කතෝලික පාසල් වහනවා’
කොරෝනා වෛරසය පාලනය කරගත නොහැකි තත්වයකට පත්වුවහොත් කතෝලික සභාව මගින් පාලනය වන සියලුම පාසල් වසා දමන බව අගරදගුරු මැ
‘සජිත්ගේ ජ්‍යෙෂ්ඨ උපදේශ ලෙස රනිල් පත් කළ යුතුයි‘
සජිත් පේ‍්‍රමදාස මහතා පක්ෂ නායකත්වයට පත් කරනවා සේම ඔහුගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයා ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහ
කැලණියේ ටයර් වෙළඳ සැලක ගින්නක්
කැලණිය 4 කණුව මන්සන්දියේ විශාල ටයර් වෙළඳසැලක් මීට ටික වේලාවකට පෙර ඇති වූ ගින්නකින් විනාශයට පත්විය.
අජිත් ප්‍රසන්න රිමාන්ඩ්
විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා ලබන මස 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්
‘බැඳුම්කර වංචාව පසුගිය ආණ්ඩු දෙකේදීම වුණා’
‘බැඳුම්කර සිද්ධියට අදාළ වෝහාරික විගණන වාර්තාව හෑල්ලුවට ලක්කරන්න පිරිසක් උත්සහ කරනවා. හොරාට කලින් කෙසෙල් කැන වැ
නීතිඥවරු අධිකරණ භූමියේ නිහඬ විරෝධතාවක
ඇඹිලිපිටියේ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා නියෝග ලබාදීම නීතියට පටහැ
බන්ධනාගාර බසයක් අනතුරට ලක්වීමෙන් 14 කට තුවාල
අඹන්පොළ කළුවිලපතාන ප්‍රදේශයේ දී බන්ධනාගාර බස් රථයක් අද (23) පෙරවරුවේ අනතුරට ලක්වීමෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 14
රන් බිස්කට්-ආභරණ සමඟ තිදෙනෙකු ගුවන්තොටෙන් අල්ලයි
ගුවන් මගියකු විසින් නීතිවිරෝධී ලෙස රැගෙන එන ලද රුපියල් කෝටි පහකට වැඩි වටිනාකමකින් යුත් රන් අබරණ හා රන් බිස්කට් ත
ශානි සීඅයිඩීයට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා ප්‍රකාශයක් ලබාදීම අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තම
වී කිලෝවක් රුපියල් 50 කට මිලදී ගන්න රජය තීරණය කරයි
මහ කන්නයේ වී තොග කිලෝව රුපියල් 50 බැගින් මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ.
‘ගෝඨාභය රාජපක්ෂ මහතාට බලය දුන්නේ ජනතාව බඩගින්නේ තියන්න නෙමේ‘
ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාට වරමක් ලබාදුන්නේ පාස්කු ප‍්‍රහාරයට, මහ බැංකු වංචාවට වගකිවයුත්තන් සොයා දඬුවම්දීමට මි
‘මන්ත‍්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමට හේතුව පෞද්ගලිකයි‘
එක්සත් ජාතික පක්ෂ පත්කළ මන්ත‍්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමට හේතුවූයේ පෞද්ගලික හේතුවක් බව ජනාධිපති නීතීඥ ජයම්පති වි
වෛද්‍ය සිසුවියගේ ගෙල කපා ඝාතනය කළැයි සෙබළෙක් අත්අඩංගුවට
යාපනය පන්නෙයි කොටුව අසලදී අද (22) දහවල් යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ සිසුවියකගේ ගෙල කපා ඝාතනය කර
‘ආණ්ඩුව පඹගාලක පැටලිලා ‘
තමන් බලයට පත් කිරීමට උදව් කළ හාල් මාෆියාවට, එළවළු මාෆියාවට ආණ්ඩුව යටවී සිටීම බඩු මිල මෙතරම් ඉහළ යාමට හේතුවී ඇති බ
‘අර්ජුන් ඇලෝසියස්ගේ හඬපටත් මා ගාව තියෙනවා. හැකිනම් කොමිසමක් දාන්න’
බැඳුම්කර වංචාවේ අර්ජුන ඇලෝසියස් තමන්ට කතා කරපු අවස්ථාවල හඬපට තමන් සතුව ඇති බවත්, ඔහු තමන්ට සල්ලි දෙන්න උත්සාහ කි
බද්දේගම මහේස්ත්‍රාත්ගෙන් පැය දෙක හමාරක් ප්‍රකාශ ගනී
අධිකරණ කටයුතු සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සමඟ කතා කළ බව කියන වීඩියෝ පටක් සම්බන්ධයෙන් ප
පෞද්ගලිකව හානි වූ අයගෙන් රන්ජන් පාර්ලිමේන්තුවේදී සමාව ඉල්ලයි
හඬ පට ප්‍රචාරය වීමෙන් පෞද්ගලිකව හානී වු සියලු දෙනාගෙන් අවංකවම සමාව ඉල්ලන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමන