ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ පැමිණීම පිටුපස සැඟවුණු අරමුණු ඇත - ජනතා විමුක්ති පෙරමුණ 2020 ඔක්තෝබර් මස 28 බැලුවෝ - 701
බ්‍රැන්ඩික්ස් ආයතනය තුලින් කෝවිඩ්19 වෙතින් පැතිරීම පිළිබඳව සොයා බලන ලෙස නීතිපති වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ. 2020 ඔක්තෝබර් මස 28 බැලුවෝ - 2923
ජාතික තව්හීද් ජමාත් නායක සහරාන් හෂීම්ගේ බිරිඳ අද උදෑසන පාස්කු ප්‍රහාර විමර්ශන ජනාධිපති පොලිස් ඒකකයට දෙවනි දිනයට පැමිණෙයි 2020 ඔක්තෝබර් මස 24 බැලුවෝ - 1913
කෝවිඩ් ආසාදිතයන් 10දෙනෙකු සොයාගැනිමත් සමග බේරුවල ධීවර වරාය නැවත දැනුම්දෙන තුරු වසාදැමීමට තීරණය කර තිබේ 2020 ඔක්තෝබර් මස 24 බැලුවෝ - 544
සමගි ජනබලවේගය බවට පත්වූ අපේ ජනතා පෙරමුණ පක්ෂයේ හිමිකරු ඩයනා ගමගේ රජයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට ගත් තීරණය සාධාරණීකරණය කරයි 2020 ඔක්තෝබර් මස 24 බැලුවෝ - 2110
මෙරටින් වාර්තාවු 14 වන කෝවිඩ්19 ආසාදිත මරණයේ දේහය කොලොන්නාව සුසාන භූමියේදී ආදාහනය කරන ලදී 2020 ඔක්තෝබර් මස 24 බැලුවෝ - 131
20 වන ව්‍යවස්ථා සංශෝධනය සිරි සඟ බෝ අතීත කථාවේ නවීන අනුවාදයකි: එ.ජා.ප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන. 2020 ඔක්තෝබර් මස 23 බැලුවෝ - 404
බස්රථ සඳහා වාහන කල්බදු වාරික සහන ලබා දීම තවත් මාස හයක් දක්වා දීර්ඝ කරන ලෙස ප්‍රවාහන අමාත්‍යාංශය අදාළ බලධාරීන්ට දැනුම් දී තිබේ 2020 ඔක්තෝබර් මස 23 බැලුවෝ - 232
’’පසුගිය සතිය තුළ යමෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළට පැමිණියේ නම්, ඔවුන් වහාම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අමතන්න’’ - යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා. 2020 ඔක්තෝබර් මස 23 බැලුවෝ - 247
20 ගැන අවසන් තීරණයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වෙයි 2020 ඔක්තෝබර් මස 22 බැලුවෝ - 522
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත්ව යන නගරාන්ත දුම්රිය වාර කිහිපයක් තාවකාලිකව අත්හිටුවා ඇත 2020 ඔක්තෝබර් මස 22 බැලුවෝ - 345
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සැලෙහි වෙළෙඳුන් 49 දෙනෙකු කෝවිඩ් ආසාදිත බවට තහවුරු වීම හේතුවෙන් එම වෙළෙඳ සැල තාවකාලිකව වසාදැමීඹට පියවර ගෙන තිබේ 2020 ඔක්තෝබර් මස 22 බැලුවෝ - 332
ඇඳිරිනීතිය පවතින ප්‍රදේශවල අත්‍යවශ්‍ය භාණ්ඩ වෙළෙඳ සැල් විවෘත කිරීමට අවසර 2020 ඔක්තෝබර් මස 17 බැලුවෝ - 587
බන්ධනාගාරගතව සිටින රැඳවියන්ට සිය නිවෙස් සමග සම්බන්ධ වීම සඳහා නොමිලේ ලබා දී තිබෙන දුරකථන පහසුකම තවත් මාසයක් දක්වා දීර්ඝ කරයි 2020 ඔක්තෝබර් මස 17 බැලුවෝ - 473
කෝවිඩ් වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා චර්චිල් පන්නයේ ආණ්ඩු-විපක්ෂ ඒකාබද්ධ පරිපාලනයක් පිහිටුවීම සඳහා සමගි ජනබලවේගය අද යෝජනාවක් ඉදිරිපත් කළේය 2020 ඔක්තෝබර් මස 16 බැලුවෝ - 316
මුහුණු ආවරණ නොපැළඳීම හේතුවෙන් පුද්ගලයන් 50කට වැඩි පිරිසක් අත්අඩංගුවට 2020 ඔක්තෝබර් මස 16 බැලුවෝ - 209