කෝවිඩ් 19 වසංගත තත්ත්වය තුළ අධ්‍යාපන පද්ධතියේ ඉගැන්වීමේ ක්‍රියාවලියට රූපවාහිනී සේවා සහය ලබාගැනීමට එකඟතාවක් 2021 මාර්තු මස 17 බැලුවෝ - 251
ඉස්ලාම් අන්තවාදය ප්‍රවර්ධනය කිරීමට මුදල් සැපයූ අයෙක් අත්අඩංගුවට - පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ 2021 මාර්තු මස 17 බැලුවෝ - 331
බස්නාහිර පළාතේ ශ්‍රේණි 3ක ඉගැන්වීම් කටයුතු මාර්තු 15 වන දින ආරම්භ කරන බවත් ඉතිරි ශ්‍රේණි සඳහා අප්‍රේල් මාසයේ නිවාඩුවෙන් පසු පාසල් ආරම්භ කරන බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි 2021 මාර්තු මස 10 බැලුවෝ - 677
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නිල වෙබ් අඩවිය අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අන්තර්ජාලයට එක්වෙයි. 2021 මාර්තු මස 10 බැලුවෝ - 690
සතියකට එන්නත් මිලියන 3ක් ඉල්ලුම් කරත් අපේක්ෂිත ප්‍රමාණයන් නියමිත කාලයට ලබා දීමට නොහැකිය - වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ 2021 මාර්තු මස 10 බැලුවෝ - 813
ගම සමග පිළිසඳරක් වැඩසටහන ක්‍රියාත්මක වේදැයි සොයාබැලීමට නිරීක්ෂණයට කණ්ඩායමක් 2021 පෙබරවාරි මස 18 බැලුවෝ - 2103
රන්ජන් රාමනායක මහතාට පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී විය නොහැක්කේ මන්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කරයි. 2021 ජනවාරි මස 20 බැලුවෝ - 2867
නැගෙනහිර ජැටිය විදේශීය සමාගමකට පැවරීමට කිසිදු තීරණයක් ගෙන නැතැයි රජය පවසයි 2021 ජනවාරි මස 07 බැලුවෝ - 2287
සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ක්‍රීඩා අමාත්‍යවරයා අතර පැවැති සාකච්ඡාවලට අනුව නව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව පාසල් ක්‍රීඩා ක්‍රියාකාරකම් නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබේ. 2021 ජනවාරි මස 07 බැලුවෝ - 2410
කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට අයත් සේවකයෙකුට කෝවිඩ් ආසාදනය වී ඇතැයි හෙළිවීමෙන් පසු මධ්‍යම තැපැල් හුවමාරුව තාවකාලිකව වසා දමා තිබේ. 2021 ජනවාරි මස 07 බැලුවෝ - 955
කෝවිඩ් වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූල වන්නැයි පොදු ප්‍රවාහන සේවාවලට දන්වයි 2020 දෙසැම්බර් මස 23 බැලුවෝ - 1198
අතරමැදියන්ගේ මැදිහත්වීමකින් තොරව වෙළෙඳුන්ට එළවළු බෙදාහැරීමේ වැඩසටහනක් අමාත්‍ය මහින්දානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් අද නාරහෙන්පිට ආර්ථික මධ්‍යස්ථානයේදී ආරම්භ කෙරිණි. 2020 දෙසැම්බර් මස 23 බැලුවෝ - 1074
වීදි ධාවකයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේදී යතුරුපැදිකරුවන් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 2020 දෙසැම්බර් මස 09 බැලුවෝ - 1621
නිරෝධායන මධ්‍යස්ථානයකට යමින් තිබූ බස් බස්රියක් අනතුරට ලක්වී 17ක් තුවාල ලබයි 2020 නොවැම්බර් මස 28 බැලුවෝ - 3388
ජපාන කෝටිපති ව්‍යාපාරයෙකුගේ දියණියක් නීති විරෝධීව විවාහ කරගත් කර ගත් ශ්‍රී ලාංකිකයා රිමාන්ඩ් 2020 නොවැම්බර් මස 28 බැලුවෝ - 9293
එල්.ටී.ටී.ඊ. මහවිරු සැමරුම් සම්බන්ධ ප්‍රකාශ සමාජ මාධ්‍ය තුළ බෙදා හැරි බව කියන සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට 2020 නොවැම්බර් මස 28 බැලුවෝ - 933
මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස සී.ඩී වික්‍රමරත්න මහතා අද දිනයේ සිය රාජකාරි භාර ගත්තේය 2020 නොවැම්බර් මස 28 බැලුවෝ - 1754
කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ගාලු මුවදොරදී හදිසියේම මියගොස් ඇත. 2020 නොවැම්බර් මස 27 බැලුවෝ - 823
නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ප්‍රවීණ රංගන ශිල්පී විල්සන් කරු මහතා කිරුලපන පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබීය 2020 නොවැම්බර් මස 21 බැලුවෝ - 2859