(ළහිරු හර්ෂණ)
ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධති සියළු ගෙවීම් කටයුතු වේගවත්ව සහ සහසුවෙන් සිදුකිරීමේ අරමුණින් ලංකාවේ ප්‍රථම වරට අධිකරණ තුළදී බැංකු කාඩ්පත් මගින් ගෙවීම් ආරම්භ කිරීම අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (9) ශ්‍රේෂ්ඨාධිකරණයේදී සිදුකෙරිනි.
එහිදී ප්‍රථම ගෙවීම නීතිඥ නිකිණි මාපිටිගම මහත්මිය විසින් සිදුකරනු ලැබීය.