
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ප්‍රධාන වාහල්කඩ ඉදිරිපිට දිනෙන් දින වර්ධනය වන විශාල පරවි රෑන දළදා මාලිගාව වැද පුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ගේ ආකර්ෂණය දිනාගෙන සිටී.
දළදා සමිදුන්ට මල් පුදන්නා සේම  මෙම පරවි රෑනටද පොරි මල්ලක් ගෙන සංග්‍රහ කිරීමට බොහෝ බැතිමත්හු හුරුව සිටිති.
ෂේන් සෙනෙවිරත්න

 
																	 
																	 
																	 
																	 
																	 
																	