 අජන්ත කුමාර අගලකඩ
අජන්ත කුමාර අගලකඩ
ආණ්ඩුවේ තනතුරු දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ මැති ඇමැතිවරුන් පිරිසක් නව දේශපාලන බලවේගයක් ගොඩනැගීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
කැබිනට් හා රාජ්‍ය ඇමැතිවරුන් හා මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම ඊට සම්බන්ධ වී ඇති බව ද දැනගන්නට තිබේ.එම පිරිස පසුගිය මාස කීපයේ වරින් වර රැස්වී එම නව වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයි ද වාර්තා වේ.

 
																	 
																	 
																	 
																	 
																	 
																	