උපුල් වික්‍රමසිංහ
ආයතන 24 ක් තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වාගෙන ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය සතියේ දී නිවේදනය කළේ ය.
ඒ 1988 අංක 30 දරන සංශෝධිත බැංකු පනතේ විධිවිධාන පරිදි ඒ සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයකින් පසු ය.
එම ආයතන මෙසේය.
- Tiens Lanka Health Care (Pvt) Ltd.
- Best Life International (Pvt) Ltd.
- Mark – Wo International (Pvt) Ltd.
- V M L International (Pvt) Ltd.
- Global Lifestyle Lanka (Pvt) Ltd.
- Fast3Cycle International (Pvt) Ltd.
- Sport Chain app, Sport Chain zs society Sri Lanka
- OnmaxDT
- MTFE App, MTFE SL Group, MTFE Success Lanka, MTFE DSCC Group
- Fastwin (Pvt) Ltd.
- Fruugo Oline App/ Fruugo Oline (Pvt) Ltd.
- Ride to Three Freedom (Pvt) Ltd.
- Qnet/ Questnet
- Era Miracle (Pvt) Ltd. And Genesis Business School
- Ledger Block
- Isimaga International (Pvt) Ltd.
- Beecoin App and Sunbird Foundation
- Windex Trading
- The Enrich Life (Pvt) Ltd.
- Smart Win Entrepreneur (Pvt) Ltd.
- Net Fore International (Pvt) Ltd./ Netrrix
- Pro Care (Pvt) Ltd., Shade of Procare (Pvt) Ltd.
- SGO/sgomine.com
- I.C.A.N Advertising (Pvt) Ltd සහ ඊට අනුබද්ධිත icanonlineadvertising.com / bannercuts.com / bannercuts.lk / bannercuts.net / bannercuts.org

