තන්තිරිමලේ ආලෝක පූජාව


විජය පුවත්පත් සමාගම 20 වැනි වරට සංවිධානය කරන තන්තිරිමලේ ලංකාදීප පොසොන් ආලෝක පූජාව පසුගිය සිකුරාදා (02දා) ඇරඹිණි. එය ජූනි 03 සහ 04 යන දිනවල දී ද ඓතිහාසික තන්තිරිමලේ පුද බිමේ දී පැවැත්වෙයි.

ඡායාරූපය : බී. ඒ. චතුරංග