ඉන්දීය විදේශ ලේකම් මේ සතියේ දිවයිනට


උපුල් වික්‍රමසිංහ

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විනේ මෝහන් ක්වට්රා මහතා මේ සතියේදී දිවයිනට පැමිණීමට නියමිත බව රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබේ.


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයට අදාළ පසුබිම සකස් කිරීම සඳහා ඒ මහතා මෙලෙස ලංකාවට පැමිණෙන බවද වාර්තා වේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි සති කිහිපයේදී ඉන්දීය සංචාරයක නිරත වීමට නියමිතය.