ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව සංවිධානය කළ 25 වැනි ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උලෙළ ගල්කිස්ස මහ හෝටලයේදී පසුගිය 7 වැනිදා පස්වරුවේ පැවැත්විණ.
වසරේ හොඳම ජනමාධ්‍යවේදියාට හිමි මර්වින් ද සිල්වා සම්මානය සිලෝන් ටුඩේ පුවත්පතේ සුලෝචනා රාමයියා මෝහන් මාධ්‍යවේදිනියට මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර විසින් පිරිනමනු ලැබූ අවස්ථාව. ශ්‍රී ලංකා කර්තෘ සංසදයේ සභාපති සිරි රණසිංහ සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ සභාපති කුමාර් නඩේෂන් යන අයද මෙහි වෙති.
ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන වසරේ හොඳම ජනමාධ්‍යවේදියා
Recommended Articles