මියගිය තැනැත්තෙකුට භෞතිකව යමක් දිය නොහැකිය. ඒ මන්ද යත් ඔහු හෝ ඇය මෙලොවින් සමුගෙන ඇති නිසායි. එසේ නම් ඔවුන් මියපරලො
සඳැල්ල
ඒ කාලේ කොළොම්පුරේ ශ්‍රියා
බ්‍රිතාන්‍ය රාජ්‍ය නිලධාරීන්, පෘතුගීසීන් සිය ප්‍රථම ලංකා ගමන සිහිපත් කරන්නට ඔවුනගේ රාජ්‍ය ලාංඡනය කෙටූ ගල් කුටි
සුද්දාට නොබියව ගෙල දුන් උඩරට වීරයෝ
1817-1818 අදිරද විරෝධී මහ සටනේදී ඉංග්රීසිහු සිංහලයන් 10,000ක (දහ දාහක) පමණ පිරිසක් ඉතා ම්ලේච්ඡ අයුරින් මරා දැමූහ. විදේශයන්
සොළී අධිපති කදිරා කොල්ලකෑ අපේ මුතුපර
ලංකාවේ වයඹ දිග මුහුදු තීරය ඉතාමත් චිත්තාකර්ෂණීය වූ වෙරළ තීරයකි. ඒ නිසාම ලංකාවේ ඉතිහාස කතාවේ මූලාරම්භය ද එයින්ම න
සුන්දර කොත්මලයට පෙම්බැඳි නොබෙල් ත්‍යාගලාභී කවියා
කොත්මලය කියන්නෙ ස්වභාවධර්මයේ අපූර්වතම නිර්මාණයක්. ස්වභාවධර්මය විසින් මැනවින් ආරක්ෂාව, ස්වභාව සෞන්දර්ය ආර්ථික
ජාලිය දුටු ස්වර්ග රාජ්‍යය
මත්පැන් නරක දෙයක් යැයි බොහෝ දෙන කියති. එහෙත් ජාලිය මහතා එය පිළි නොගනී. එය නිසි ප්‍රමාණයට පාවිච්චි කළහොත් වරදක් සිද
සුපිරි හෝටලයක් වගේ ලස්සන නෝර්වේ සිරගෙදර
අපිට සිරගෙයක් කිවුවම මතක්වෙන්නෙ හිරු එළියක් නොමැතිව, හුස්ම ගන්නවත් වා කවුළුවක් හරිහැටි නොමැති, මහා දාමරිකයින් ප
ඒ කාලේ කොළොම්පුරේ ශ්‍රියා
යුරෝපා අධිරාජ්‍යවාදීන් කොලොම් පුර ඉතිරි කර ගිය මග සලකුණු ස්මාරක පිළිබඳව විමංශනාත්මක තොරතුරු සංග්‍රහ කෙරෙන මෙම
ලංකා ඉතිහාසයේ ප්‍රථම විශේෂ කාර්ය බළකාය
ලාංකීය ඉතිහාසය තුළ විවිධ සිද්ධීන් හා චරිත ඉස්මතු කරමින් ඉතිහාසගත සිද්ධීන් හා ඇතැම්හු යුග පුරුෂයන් බවට පත් කිරීම
සිංහල සිනමාවේ පළමුවැනි “ශූරයා”
‘නලඟන’ චිත්‍රපටය තිරගත වන්නේ 1960 ජූලි මාසයේ හත් වැනිදා බව දැක්වෙයි. එහි විශේෂයක් වන්නේ චිත්‍රපට පරීක්ෂක මණ්ඩලයෙන්
ජලය සමඟ බැඳුණු පුරාණ මත
ලෝක සත්වයාගේ පැවැත්ම පිණිස ජලය අත්‍යවශ්‍ය වේ. මෙම විශ්වයේ ආරම්භයේ සිටම ස්වභාවය එයයි. ‘‘ජලය ධනය මෙන් සුරකිමු’’ අත
අතුරුපස
සැත්කමකට නියමව සිටි රෝගියා මහත්සේ බියපත්ව සිටියේය. දොස්තර මහතා පැමිණි විට ඔහු තම සිත තුළ පැවැති චකිතය මෙසේ හෙළි ක
මෝරු මලට පැන් ඉස්සේ කවුද දුවේ
බොහොම ඉස්සර කාලේ දිගාමඩුල්ලේ ඈතගමක් තිබුණලු. මේ ගමේ හිටිය ඇත්තන් පරම් පරාවෙන් පරම් පරාවට පැවත ආපි. ඇවතුම් පැවතුම
කාන්තාරයේ සැඟවී තිබූ වසර 9000 ක් පැරණි විස්මිත නගරයක්
19 වැනි ශතවර්ෂයේ මුල්කාලයේ ජෝර්දානයේ ‘වාඩි ඇරබා’ වලට නැගෙනහිරින් පිහිටි කාන්තාර මිටියාවතක සංචාරය කරමින් සිටි ය
දුටුගැමුණු රජු බලසම්පන්න වුණේ ජයකොන්තයේ බලයෙන්ද?
ජයකොන්තය යනු ජය සංකේතයයි. අතීතයේ සිට රජවරුන්, මහා බලවතුන් විසින් තම අධ්‍යාත්මික ශක්තිය විදහා දැක්වීම සඳහා අතැතිව
අැඟිලිවලින් කියැවෙන ජීවන තොරතුරු
මාපටැඟිල්ල, දබරඟිල්ල, මැදඟිල්ල, වෙදඟිල්ල සහ සුලඟිල්ල යනුවෙන් අතක ඇඟිලි පහක් පිහිටා ඇත. එම ඇඟිලි එකිනෙකට වෙනස් ප්
ශ්‍රාවස්තියේ හිමිකරු ගැන නොදන්න කතා
ස්ත්‍රියක් වෙනුවෙන් සිය ආගම වෙනස් කළ අයෙකු එදා සිටි ප්‍රකට ලේඛක පියදාස සිරිසේන මහතා විසින් හඳුන්වනු ලැබුවේ ‘ස්ත
සිනමාවේ උන්නතියට සටන් කළ වාමාංශික නළුවා
1970 වර්ෂයේ පිහිටුවූ සමගි රජයේ ඡන්ද රැස්වීම්වලට ජනතාව රැස් වූයේ විශාල වශයෙනි. ඊට එක් හේතුවක් වූයේ සිනමාවේ ජය කෙහෙළි
එංගල්බ්රෙක්ට්ගේ යාල පාලනය
එංගල්බ්‍රෙක්ට් යාල පාලකයා ලෙස පත්කිරීමට අමරසේකර මහ මුදලිතුමාට දන්වන ලද්දේ එවකට හම්බන්තොට (1907) උප දිසාපතිව සිටි එ
ආගන්තුකයන්ට මගපෙන් වූ මියගිය පාසල් ගුරුවරිය
මෙලොව උපන් සියලුම සත්වයාගේ මරණය කවදා කෙසේ සිදුවේද කියා කිසිවෙකුටත් ප්‍රකාශ කළ නොහැකිය. ලොව පිහිටා ඇති ධර්මතා අන
ලෝකෙන් උතුම් රට
ලැප්ටොප් දෙක හා පොත් දෙකක්ද අතින් ගෙන කෑම පෙට්ටි දෙක හා ක්‍රීඩා ඇඳුම් හා නැටුම් කට්ටලද සහිත පාසැල් බෑග් දෙක කරේ එල
කඩුගන්නාවේ මහ ගලක් විද සුදු ජාතිකයන් පාර හැදූ හැටි
මෙරට ඉදිකරන ලද ප්‍රථම මහා මාර්ගය ලෙස ඉතිහාසගතව ඇත්තේ කොළඹ- මහනුවර මාර්ගයයි. බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් 1820 වසරේද
හම්බන්තොට සෙල්ලම් පෑ අප්‍රිකා සිරකරුවා එංගල්බ්‍රෙක්ට් හම්බන්තොට කුපිත කරයි
එංගල් නගරයේ සැරිසරන හැම විටකම තුවක්කුවක් කරේ එල්ලාගෙන උල් පිහියක්ද රැගෙනායාම ඔහුගේ සිරිත විය. එසේ යන විටදී ඔහු හ
ගල් කොරියක හැදූ චීන හෝටලය
චීනය විටින් විට අලුත් නිර්මාණ එහෙමත් නැත්නම් වර්තමානයේ අපට පුදුම හිතෙන ආකාරයේ නිර්මාණ කරන රටක්. 2018 නොවැම්බර් 22 වැ
ලෝකය පුදුම කළ ‘ජල වලසා’
‘ටාර්ඩිග්රාඩා’ නම් වූ විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ‘ටාර්ඩිග්‍රේඩ්’ නම් පොදු නාමය ඇති, සර්වභක්ෂක, අන්වීක්ෂීය
අතුරුපස
කලකින් හමු වූ මිතුරන් දෙදෙනෙක් බාර් එක තුළ දී මිතුදම් අලුත් කරගෙන මාර්ගයට අවතීර්ණ වූහ. ‘මච්චාං..... උ..උ
පරසතු මල් හැඩ කළ බොනී මහත්තයාගේ යෝධ සෙවණැල්ල
සුමිත්ත අමරසිංහ නම් සුප්‍රකට කැමරා අධ්යක්ෂවරයා පිළිබඳව කතා කරන විට එක්වරම අපට සිහිපත් වන්නේ ‘පරසතු මල්’ ය.
බඩගින්නට වස කෑ ඉරාක වැසියෝ
එය හරියටම ගිනි ගොඩක සිට තෙල් තාච්චියකට පැන්නාක් මෙනි. එය තවත් විදියකින් ලෙඩෙක් මැරෙනවාට වඩා ලෙඩේ සනීප කර ගැනීමට ද
බ්න්තැන්නේ ගැමි ජනවහර
බින්තැන්නේ ජන වර්ග දෙකක් වෙසෙති. ඉන් බහුතරය සිංහල හේන් ගොවීයන්ය. හේන් ගොවියන්ගේ හැම පවුලක් අ
සීගිරි ගලෙන් වැටී ගස් දෙබළක හිර වූ දැරිය දිවි පරදුවට තබා බේරා ගනියි
මේ සිද්ධිය සිදුවී දැනට අවුරුදු හතළිහක් පමණ ගෙවී ගොසිනි. එහෙත් ඒ සිද්ධිය මතක් වන විට තවමත් හිත තදින් සසල වෙයි. එකල ම