ඉංග්‍රීසීන් ගොඩනැඟූ නුවරඑළිය නගරය එදා සිට මේ දක්වා සංචරකයින්ගේ ආකර්ෂණයට ලක් වූ පුංචි නගරයකි. ගොවීන්ගේ නගරයක් ල
සඳැල්ල
ජපන් අධිරාජයාත් ආ ගිය ජේ.ආර්.ගේ කුඹල්ඔළුවේ වත්ත
ධර්මිෂ්ඨ සමාජයක් ඇති කරන්නෙමු යන සටන් පාඨය යටතේ තරග කළ එක්සත් ජාතික පක්ෂය 1977 ජූලි 22 දින පැවැති පාර්ලිමේන්තු මැතිව
පුරාණ ලංකාවේ විහාර චිත්‍ර ඇන්ද යකැදුරෝ
ඓතිහාසික වශයෙන් මෙරට ශේෂව ඇති වැඩිම සිතුවම් ප්‍රමාණයට උරුමකම් කියනුයේ මහනුවර සම්ප්රදායේ සිතුවම්ය. එම සිතුවම්
වතුකරයේ සෙල්වි ජවිපෙ සහෝදරියක් වුණේ කොහොමද ?
මායි දරුවෝ දෙන්නයි පොලිසියෙන් අරන් ගිහින් දවසක් තියාගෙන ඉඳලා ආපහු එව්වේ සතියක් ඇතුළත ගම්පහ ප්‍රදේශයේ ජවිපෙ වැඩ
ජනතාව කැලඹුණු ‘‘සැඩ සුළං’’ චිත්‍රපටයේ පෝස්ටරය
‘‘පාපිෂ්ඨයා, තවත් සිංහල කෙල්ලෙක් නොවේ... සීතා, මට මුලින් හම්බ වුණේ ඉස්කෝලෙදි. ඇය මුලින්ම කිව්ව සින්දුව...’’ ‘‘සැඩ ස
අළු පුහුල් යක්ෂ පිල්ලියෙන් කොඩිවින කරන සාමිතුමා
නිර්වස්ත්‍රව මහා මන්ත්‍ර බලයෙන් ශුද්ධ අළු මවා, අළු පුහුල් යක්ෂ පිල්ලියෙන් රෝගීන් සුවපත් කරන, අනවින කොඩිවින සිදුක
රාහු මහ දශාවේ සහ අන්තර් දශාවල පලාපල
වර්ෂ 18 කට මහදශාව යෙදී ඇත. නයි හිසක්ද මිනිස් සිරුරක්ද අශ්ව වාහනයෙන්ද අඳුරු වර්ණයෙන්ද යුක්තය.
මිනිසාට නොදන්වා මරණය ගෙන දෙන ගුරු
මරණය යනු සියලු සත්වයාට පොදු ධර්මතාවක් වුවත් එය අල්ප හෝ දීර්ඝායුෂ ලැබීම එකිනෙකාට විවිධ ක්‍රමවේදයන් මගින් තම ජීවි
56 හා 2015 ඡන්ද සමය එක සමානයි: අාණ්ඩු දෙකටම එක වගේ ප්‍රශ්න
1956 අප්‍රේල් මාසයේ පැවැති මහ මැතිවරණ දිනවල සහ 2015 ජනවාරි 08 ජනාධිපතිවරණය පැවැති දිනය අතර ග්රහපිහිටීම්වල පුදුම සමානක
නිවසේ බ්‍රහ්ම පාදයට හානිවුණොත් අකල් මරණ
මහා පොළොව මහා බ්‍රහ්මයා විසින් මවන ලද බව හින්දු දේව කථා වලින් පැහැදිලි කර ඇත. එනිසා නිවසක් ඉදිකරන විට. ව්‍යාපාරික
මහා ගංවතුරකින් යුගයක් අවසන් වෙයි
හින්දු මිථ්‍යා කතා යුග හතරකට බෙදී පවතී. සත්‍ය යුගය, තීර්ථ යුගය, ද්වාපර යුගය සහ කලියුගය වශයෙනි. මෙකී සියලු යුග ආරම්භ
ලකේගල තරණය කළ දුෂ්කර දවසක්
ලකේගල යනු දෙස් විදෙස් සංචාරකයින් අතර ප්‍රචලිත කන්දක් බව නොඅනුමානය. ඊට කදිම නිදසුන නම් ත්‍රිකෝණාකාර කන්දේ පිහිටී
දුම්රිය දෙකක් එකම මාර්ගයේ යවන සංඥා ක්‍රමය
තනි දුම්රිය මාර්ගයක දුම්රිය දෙකක් එකිනෙක ගැටෙන්නේ නැතිව ගමන් කිරීමට උපකාර වන සංඥා ක්‍රමය තමයි ටයර්ස් විද්යුත
මළ සිරුරට පණ ලබා පෙර භවය සෙවූ දරුවෙක්
මිය ගිය පුද්ගලයන්ට යළි ප්‍රාණය ලැබූ දුර්ලභ සිදුවීම් ඇතැම් විට අසන්නට ලැබේ. එවැනි සිදුවීම් නිසා රෝහල්වල වෛද්‍ය අං
මිතුරියන්ගේ අපූරු ප්‍රේමය නැති කරන්න බන්ධනයක්
පෙම්වතා පෙම්වතිය හැර ගියාම, සැමියා බිරිඳ දූ දරුවන් හැර ගියාම, කිරිපැණි සේ හිඳ මිතුරා අත්හැර දා ගිය විට, දෙන්නා දෙම
සහකාරිය වෙනුවෙන් පොර අල්ලන කොමෝඩෝ මකරු
ඉන්දුනීසියාවට අයත් කොමෝඩෝ දූපත. මෙය මකරුන්ගේ නිවහනයි. කොමෝඩෝ මකරුන්ගේ නිවහනයි. හොඳින් වැඩුණු කොමෝඩෝ මකරකු අඩි 10ක
චීන සේද මාවතේ ගන්සු පළාත
ඉපැරණි සේද මාවතේ ඉතාමත් වැදගත් භුමිකාවක් නිරූපණය කළ චීනයේ ගන්සු පළාත, චීන ජනාධිපති ෂීජින් පින්ග් මහතා 2013 වසරේදී ඉ
ලංකාවේ ප්‍රථම චිත්රාගාරයෙන් බිහි වූ මුල්ම හාස්‍යමය කතාව
‘ඉන්දියානු පරිසරයක ඉන්දියානු නිෂ්පාදනාගාරයක. ඉන්දියානු නිෂ්පාදකයින් විසින් ඉන්දියාවේ නිෂ්පාදනය කරන ලද ඊනියා
කදුරු ලී නැතිව අඳුරු වූ වෙස් මුහුණු කර්මාන්තය
කදුරුගස් සොයා ගැනීමේ අපහසුතාව නිසා අම්බලන්ගොඩ වෙස් මුහුණු කර්මාන්තය තව අවුරුදු කිහිපයකින් නැත්තටම නැති වී යෑමේ
සමාජවාදයට කැපවුණු ජවිපෙ කාන්තාවෝ
උඩුගං බලා පීනන මිනිසුන්ට තමයි සමාජයක් වෙනස් කරන්න පුළුවන් යන්න සමාජය පිළිගත් සත්‍යයකි. බුදුන්වහන්සේ වගේම ජේසුස
බිරිඳගේ රන් බඩුත් උගස් කර කුඩු ගැසූ මා අද විඳවනවා
‘ගණන් ගන්න එපා මචං, ඔය දුක කියන්නේ මොකක්ද කියලාවත් තේරෙන්නේ නැතුව යන බේතක් මම උඹට දෙන්නම්’ කියලා සුගත් මට කුඩු වගය
සුළිසුළඟට ගහගෙන ගිය ඉන්දු-ලංකා මුහුදු තැපෑල
ඉන්දියාවේ මදුරාසි නුවර සිට ලංකාවේ කොළඹ දක්වා තැපැල් ප්‍රවාහන කටයුතු දුම්රියෙන් කළ යුගයක් අතීතයේ විය. මෙම තැපැල්
සුද්දන්ගේ කුමන්ත්රණයකින් ජීවිතය හැරගිය ප්‍රථම සිංහල නඩුකාරතුමා
යටත් විජිත පාලන සමයෙහි ඓතිහාසික සත්කෝරළයේ අවසාන පාලකයා වූයේ සේමසිංහ නවරත්න වන්නිනායක චාර්ල්ස් ජයතිලක හුළුගල්ල
උදාවූ අසිරිමත් සුරගුරු මාරුව ඔබට කොහොමද ?
සුරගුරු හෙවත් බ්‍රහස්පති 2018 ඔක්තෝබර් මස 11 වන දින මෙතෙක් ගමන් කළ තුලා රාශියෙන් කුජ හිමි වෘශ්චික රාශියට මාරුවේ. ගුරු
ජ්‍යොතිර්වේදියකුගේ අත්දැකීම්වලින් බ්ඳක්...
ජ්‍යොතිෂයට අනුව කෙනකුගේ ජීවිතය සරුවන්නේත් නිසරු වන්නේත් හඳහනේ ග්‍රහයින් පිහිටා ඇති ආකාරය අනුවය. එය සිදුවන්නේ ක
පොරොන්දම් ගැළපීමට පෙර මේ ගැනත් සිතන්න
අතීතයේ සිටම විවාහ වීමට පෙර ජන්ම පත්‍ර ගැළපීම හෙවත් පොෙරාන්දම් ගැළපීම සිරිත වේ. සමාජයේ වෙසෙන අල්ප පිරිසක් මෙය නො
හඳහනෙන් කියැවෙන දරුවාගේ අධ්‍යාපනය
වර්තමාන සමාජය දෙස බලන විට දූ දරුවෝ අධ්‍යාපන අරගලයක යෙදී සිටිත්. දැනට පවත්නාවූ ඉතා සංකීර්ණ වූ අධ්‍යාපන රටාව තුළ තම
සුපිරි හැකියාවන් 3ක් තියෙන මකුළුවන් බුදින මකුළුවෙක්
තුරුවදුලේ නිහඬව ඇදෙන නිහඬ දඩයක්කරුවෙකි. මේ දඩයක්කරු මකුළුවෙකි. සෙසු මකුළු විශේෂවලට සාපේක්ෂව මේ මකුළුවා ප්‍රමාණ
ෙභා්ජා රජුට හමුවූ රන් සිහසුෙන් රහස
“රජතුමනි, වේදිකාවේ කැණීම් ආරම්භ කළ බව ඇමැතිතුමා දැනුම් දෙන්නැයි පැවසුවා. අමුත්තා කීවේය.”
අනෝතප්ත විලේ ජලය වාලම්පුරියෙන් මවන සාමිගේ විශ්මිත අන්දරය
වාලම්පුරිය වූ කලී හක්ගෙඩියකට බොහෝ සමානය. මෙහි ඇති විශේෂත්වය වන්නේ හක්ගෙඩිය දක්ෂිණාවර්තව කැරකී ඇති අතර වාලම්පු