‘හෙටත් පළාත් කීපයකට තද වැසි‘


බස්නාහිර, වයඹ, දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත්වලට  ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් උතුරු සහ උතුරු මැද පළාත්වලට මඳ වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැනට,  සවස 2.00න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල හරහා සහ උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත් හරහා, විටින් විට  තද සුළං බලාපොරොත්තු වේ.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 09/06/2016

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

32

25

90

65

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මඩකලපුව

35

26

85

65

සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැක.

කොළඹ

30

26

95

75

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත

ගාල්ල

30

26

90

80

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත

යාපනය

32

28

80

70

වැසි ස්වල්පයක්.

මහනුවර

31

21

95

65

වැසි වාර කිහිපයක්

නුවරඑළිය

21

14

95

80

වැසි වාර කිහිපයක්

රත්නපුරය

32

24

95

75

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත

ත්‍රීකුණාමළය

35

27

80

60

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මන්නාරම

32

26

90

75

වැසි ස්වල්පයක්.