‘හෙටත් ගිගුරුම් සහිත වැසි‘


ශ්‍රී ලංකාවේ බොහෝ පළාත්වලට  සවස 2.00 න් පසුව ගිගිරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. එය මිලිමීටර් ‍50 ට වැඩි විය හැකියි.

494

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 05/05/2016

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

35

25

90

50

සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි

මඩකලපුව

34

27

90

60

සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

කොළඹ

34

27

90

65

උදෑසන වැසි ස්වල්පයක් සහ සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි .

ගාල්ල

33

27

90

75

උදෑසන වැසි ස්වල්පයක් සහ සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි .

යාපනය

37

28

75

55

වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

මහනුවර

33

23

95

60

සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

නුවරඑළිය

24

10

95

65

සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

රත්නපුරය

35

25

95

60

සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

ත්‍රීකුණාමළය

36

26

85

65

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මන්නාරම

34

26

85

65

සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.